බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බන්දුල නිසා සී.අයි.ඩී යන්න ගිය පුවත් පත් කතුවරු අගමැති මැදිහත් වී නවත්වා ගනී…

by editor
සැප්තැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන ගේ පැමිණිල්ල හමුවේ කිසිදු පුවත් පත් කර්තෘවරයක් හෝ මාධ්‍යවේදියක් සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යා යුතු නැති බව  මහජන ආරකෂාව පිළිබඳව අමාත්‍ය  රියර් අද්මිරාල් සරත් වීරසේකර  පුවත්පත් කර්තෘවරුන්ට දන්වා ඇති බව සඳහන් වේ.

සතොස ආයතනයේ සිදුව ඇති මෙම වංචාවට දේශපාලන සම්බන්ධයක් ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුෂාන් ගුණවර්ධන   මාධ්‍ය වෙත දැක්වූ අදහස් පළ කිරීමත් එම වාර්තා මත කතුවැකි පළ කිරීමත් පිළිබඳව වෙළෙඳ අමාත්‍යවරයා   පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව ඔවුන්ට මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

කෙසේ වුවද මේ පිළිබඳව දැඩි කතා බහක් ඇති වූ අතර අද පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පපෙරුම   සඳහන් කළේ මෙසේ මාධ්‍යවේදීන් සහ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරුන් පොලිසියට ගෙන්වීම කිසිසේත් සිදු නොවිය යුතු බවය.

කෙසේ වුවද අගමැතිවරයා අද පෙරවරුවේ පොලිසිය භාර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරට මෙම කටයුත්ත ගැන සොයා බලා කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පොලිසියට නොගෙන්වන ලෙස උපදෙස් දී ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පසුගියදා ජීවන වියදම් කමිටුවේදී ද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන  තමන්ට එරෙහිව ඇති අසාධාරණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අගමැතිවරයාට පවසා සිටි අතර ඒ අනුව අගමැතිවරයා මෙම රැස්වීම මධ්‍යයේ පොලිස්පතිවරයා අමතා බන්දුල ඇමතිවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇත.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මාධ්‍යෙව්දීන්ගෙන් ප්‍රශ්න කිරීමට ගිය අවස්ථාවේ අගමැතිවරයාටම යළිත් එය නැවැත්වීමට සිදුවිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ දවල් මහජන බැංකු ටෙලර් මැෂින් එකක් කඩා රුපියල් කෝටි ගණනක් පැහැරගෙන ගිහින්….

Next Post

වරායේ සිරවුණු ආහාර කන්ටේනර් නිදහස් කිරීමට ආනයනකරුවන්ට ඩොලර් මිලියන 50ක් දෙයි

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.