බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ආරක්ෂාව පිට රසායනාගාර පරීක්ෂාවට ලක් කළ දෙවැනි චීන පොහොර සාම්පලයත් ෆේල්!

දෙවන සාම්පලයෙත් ක්ෂුද්‍ර ජීවීන් හමුවේ... ලංකාවේ අනුමත SLSI 1704 ප්‍රමිතියට අනුව පොහොර රට තුළට ගත නොහැකියි!

by editor
සැප්තැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවට ගෙන්වීමෙන් පසු   පොලිස් ආරක්ෂාව යොදවා රසායනාගාර    පරීක්ෂාවට ලක් කළ දෙවන චීන කාබනික පොහොර සාම්පලයේ ද ක්ෂුද්‍රජීවීන් සිටින බව තහවුරු වී තිබේ.

මෙම චීන පොහොරවල මුල් සාම්පලයේ ක්ෂුද්‍රජීවීන් වාර්තා වීමත් සමග කෘෂිකර්ම ඇමතිවරයා එම සාම්පලයට කුමන්ත්‍රණකාරී ලෙස ආගන්තුක ද්‍රව්‍ය මිශ්‍ර කර ඇති බවට සැක බවත් මෙවැනි අපරාධ පසුපස රසායනික පොහොර මාෆියාව සිටින බවත් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කීවේය.

කෙසේ වෙතත් ඊයේ (27) නිකුත් වූ  මෙම දෙවන සාම්පලය පිළිබඳ පරීක්ෂණ වාර්තාවේ  අන්තර්ගතය පිළිබඳ සමස්ථය මුල්වර මෙන්  විද්වතුන්ට දැන ගත හැකි වනසේ  ප්‍රකාශයට පත් කර නැති බව වාර්තා වේ.

එහෙත් මෙම සාම්පලයේ ද බැසිලස් ඛාණ්ඩයේ ක්ෂුද්‍රජීවීන් සිටින බව තහවුරු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට තහවුරු කරයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

බැසිලස්  යනු අතිශය පැතිරුණු ක්ෂුද්‍රජීවී ඛාණ්ඩයක් බවත් එහි හානිකර බැක්ටීරියා විශේෂ ලක්ෂ ගණනක් පවතින බවත් පවසන ප්‍රමාණිකයන් පෙන්වා දෙන්නේ මේ දෙවන වාර්තාව අනුව කිසිසේත් මෙම පොහොර ලංකාවට රැගෙන ඒමට හැකියාවක් නැති බවය.

දැනට ලංකාවේ අනුමත    SLSI 1704 ප්‍රමිතියට අනුව   රට තුළට  කිසිම ජීවියෙක් සහිත කාබනික පොහොරක් ඇතුළු කළ නොහැකිය.

කෙසේ වෙතත් මීට පෙර  මාධ්‍ය කළ විමසුමක දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා  පැවසුවේ දැනට තිබෙන තත්වය අනුව කාබනික පොහොර පිළිබඳ ප්‍රමිතිය වෙනස් කිරීමට සිදුවිය හැකි බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලෙන් තියාගන්න කිසිම  අවශ්‍යතාවයක් නෑ..   සුළු පක්ෂවලට ඕන වෙලාවක ආණ්ඩුවෙන් ඉවත් විය හැකියි – අගමැති කියයි..

Next Post

යාපනයේ මැරයන් තවම වැඩ… නිවාස 06කට පහර දෙයි… දෙකකට ගිනි තබයි..

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.