අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිතවත්කමට  වෙළෙඳාමට ඉඩ දීලා… සූරිය වැව සිල්ලර වෙළෙන්දෝ ඇවිලෙති….

by editor
සැප්තැම්බර් 8, 2021
in පුවත්
sooriyawewa-pola
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

සූරියවැව  මහජන පොළ භූමියේ ඊයේ (08) තොග පොල පැවති අවස්ථාවේ පොළ භාරකරු විසින් සිය හිතවතුන් පිරිසකට පමණක් පොලෙහි සිල්ලර වෙළදාමට ඉඩ ලබා දි ඇති බව පවසමින් ඊට විරෝධය පා ප්‍රදේශයේ තවත් සිල්ලර වෙළදුන් පිරිසක් සූරියවැව පොළ භූමිය අසලට පැමිණීමත් සමග දෙපාර්ශවය අතර   (08) උණුසුම්  තත්වයක් ඇතිවීය.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මේ වන විට සූරියවැව මහජන පොළ විවෘතව පවතින්නේ තොග වෙළදාම සදහා පමණක් වුවද ඇතැම් සිල්ලර වෙළදාම් සිදුකරන වෙළදුන්ද පවතින නීති රීති නොතකමින් පොළ බාරකරුගේ හිතවත් කම් මත වෙළදුන් පිරිසකට පමණක් පොළෙහි සිල්ලර වෙළදාම් සිදුකරන යාමට අවසර ලබා දී තිබෙන බවට  චෝදනා කරයි.

තොග පොළ පැවති ඊයේ දිනයේදී සිල්ලර වෙළදාමේ නිරත වෙළදුන් කිහිප දෙනෙකු පමණක් පොළ භූමිය තුළ සිල්ලර වෙළඳාමේ නිරතවීම හේතුවෙන් ප්‍රදේශයේ අනෙකුත්  සිල්ලර වෙළදාමේ නිරත වෙළදුන්ද පොළට පැමිණියද ඔවුන්ට පොළ භූමියට ඇතුළු වීමට අවසර ලබා නොදීම හේතුවෙන් දෙපිරිස අතර මෙම උණුසුම් තත්වය ඇති විය. 

මේ සම්බන්ධයෙන් අප සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක එරන්දගෙන්ද විමසිමක් කළ අරත එහිදි ඔහු මෙලෙස පැවසීය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

“පවතින කොරෝනා තත්වය හේතුවෙන් සූරියවැව මහජන පොල සිල්ලර වෙළදාම සඳහා මෙතෙක් විවෘත කර නෑ.තොග වෙළදුන් සදහා පමණක් නියමිත සෞඛ්‍ය නීති රිති වලට අනුව පොළ විවෘත කර තියෙනවා. සිල්ලර වෙළදාම සදහා අවසර ලබා නොදී තිබියදීත් වෙළදුන් පිරිසක් බළහත්කාරයෙන් පොළට ඇතුළු වී සිල්ලර වෙළදාමේ නිරත වෙනවා. එහෙම නැතිව අපි කිසිම වෙළෙන්දෙකුට සිල්ලර වෙළදාම සදහා අවසර ලබා දි නැහැ. මේ සම්බන්ධයෙන් අප සූරියවැව පොලිසියට පැමිණිල්ලකුත් ඉදිරිපත් කර තියෙනවා යැයි පැවසිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණ තර්ජන කළේ නෑ… කියන්න ඕන දේ කිවුවා… මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර…

Next Post

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සියයට 50ක් යැපෙන්නෙ ඔක්සිජන් මත…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.