තරීෂා අබේවික්‍රම –
නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා නැවත රෝහල් ගත කර තිබේ.
මීර පෙර කොවිඩ්-19 රෝගය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලද සුනිල් පෙරේරා සුවය ලබා නැවත නිවෙසට ගොස් සාමාන්‍ය සුවයෙන් පසු වී ඇත.
එහෙත් හදිසියේ ඇති වූ වෙනස්කම් නිසා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇති අතර නිව්මෝනියා තත්ත්වයක් පෙන්නුම් කළ බැවින් මේ වනවිට රෝහල්ගත කර ඇත.