බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

තලිබාන් මරණයෙන් ගැලවී අඩි 30000ක ගුවනේ දී ජීවිතය දුටු ඇෆ්ගන් සිඟිත්තිය – හවා

by editor
අගෝස්තු 29, 2021
in ජීවිතය, පුවත්
අම්මයි... දුවයි...

අම්මයි... දුවයි...

Share on FacebookShare on Twitter

ඇෆ්ගන් තලිබාන් පාලනනය ඉදිරියේ රටින් පලා යන ඇෆ්ගන් කාන්තාවක් ඊයේ  (28) අඩි තිස්දාහක් ඉහළ  ගුවනේ දී දරු ප්‍රසූතියක් කළ ආකාරය විදෙස් පුවත් සේවා වාර්තා කළේය. ම

සෝමන් නූරි නම් වූ මේ 26 හැවිරිදි  ගැබිණි මව යානයට ගොඩ වී තිබුණේ ජීවිතය පමණක් සහිතව බර්මින්හැම් බලා ගමන් කරන්නටය. ඇයත් සමග ඇයගේ තිස් හැවිරිදි ස්වාමිපුරුෂයා හා දෙදරුවෝ වූහ.

තුර්කි ගුවන් සේවයට අයත් යානයේ වෛද්‍යවරයෙක් නැත. යානය ඇෆ්ගනිස්ථානයේ සිට ඩුබායි හරහා බර්මින් හැම් දක්වා ගමන් කරමින් ඇත. මේ අතර තුර ඉහළ ගුවනේ දී  තරුණ මවට විලි රුදාව ඇති වූයේය.

පැංචිට ජීවිතය දුන් ගුවන් කාර්ය මණ්ඩලය

බ්‍රිතාන්‍යයේ අනුග්‍රහයෙන් කාබුල් ගුවන්තොටුපල  හරහා ඉවත් කරගනු ලැබ මෙම කාන්තාව  අඩි 30000ක් උඩ අහසේ දී මෙම දරු ප්‍රසූතිය සිදුකර තිබුණේ එංගලන්තයේ බර්මින්හැම් වෙත යන අතරතුර දී ය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අසීරු මෙහොතකි.  වහාම ගුවන් කාර්ය මණ්ඩලය මේ ඉදිරිපත් වූයේය. අවශ්‍ය පහසුකම් ගුවනේ දී සැපයිනි.  අවසානයේ  දී මේ 26 හැවිරිදි යොවුන් මවගේ ජීවිතය බේරාගෙන පැටියාට  ජීවිතය දෙන්නට ගුවන් කාර්ය මණ්ඩලයට හැකි විය.

දරු ප්‍රසූතියෙන් අනතුරුව යානය ඩුබායි ගුවන්තොටුපලේ නතර කෙරිනි. සන්ධ්‍යා කාලයේ ඉහළ ගුවනේ දී සිදු වූ මෙම දරු ප්‍රසූතියෙන් ලෝකයේ එළිය දුටු දියණියට අපූරු නමක් තබා තිබිණි.

ඒ හවා ය.

හවා යන්නේ තේරුම මනරම් සැන්දෑවය. මේ වනවිට හවා සිය මවත් සොයුරු සොයුරියන් හා පියාත් සමග සුවයෙන්ය.

විදෙස් වාර්තා ඒ ගැන සඳහන් කර තිබුණේය.

සෝමන් නූරි සතියක් තුළ ගුවනේ දී දරු ප්‍රසූතිය කළ දෙවන කාන්තාවය.  පසුගිය 23 දා ඇමරිකානු ගැලවීමේ හමුදා ගුවන් යානයක් තුළ කාන්තාවක් තවත් ගැහැණු  දරුවෙක් ප්‍රසුත කළාය.  එක්සත් ජනපද ගුවන් හමුදාව පැවසුවේ මෙම ඇෆ්ගන් කාන්තාව ජර්මනියේ රැම්ස්ටයින් ගුවන් කඳවුර වෙත රැගෙන යමින් සිටිය දී යානය තුළ දරු ප්‍රසූතිය සිදු වූ බවය.  යානය නැවැත් වූ පසු වෛද්‍යවරු යානයට ගොඩ වී දරුවා ප්‍රසූත කිරීමට ඒ මවට අවශ්‍ය වෛද්‍ය ආධාර කළහ.

ඇය දරුවා ප්‍රසූත කළේ C-17 වර්ගයේ ඇමරිකානු යුද  ගුවන් යානයක් තුළය. ඇයත් දරුවාත් නීරෝගී බව විදෙස් මාධ්‍ය කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් අසේල ගුණවර්ධන විසිවෙයි…. අමල් හර්ෂ එයි… සෞඛ්‍ය ලේකම් ධුරයෙත් වෙනසක්!

Next Post

කොළඹින් උපන් සුපිරි ඩෙල්ටා ප්‍රභේදයක් ද?… ආචාර්ය ජීවන්දරලා පරීක්ෂණ අරඹයි….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.