බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සතුන්ගේ පණු රෝගවලට දෙන ඖෂධයක් කොවිඩ්වලටත් දිව ඔසුවක් වන ලකුණු…

ලොව පුරා මේ සම්බන්ධව පරීක්ෂණ සිදු වෙනවා.. තවමත් පරීක්ෂණ මට්ටමේ... පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල කියයි...

by editor
අගෝස්තු 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සතුන්ගේ  පණු රෝගයන් සදහා ලබා දෙන ඖෂධයකින් කොරෝනා වයිරසය මර්දනය කිරීමට හැකි බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගල්ල   සඳහන් කරයි.

ලොව පුරා මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර ඇති බවද පෙන්වා දෙන මහාචාර්යවරයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශය මගින් මෙම ඖෂධ්‍ය සතුන්ගේ ශ්වසන පද්ධතියේ හටගන්නා වයිරසයන්ට කොතරම් බලපෑමක් එල්ල කළ හැකද යන්න පිලිබඳව නවතම පර්යේෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇතැයි ඔහු පැවසීය.

මේ වන විට තමා දන්නා පරිදි සතුන්ගේ පණු අමාරුවට ලබා දෙන ivermectin  නම් ඖෂධීය පෙති 3ක් දිනකට පුද්ගලයෙකු ගත යුතු නමුත් තමා පශු වෛද්‍යවරයෙක් බැවින් මිනිසුන්ගේ මාත්‍රාව තීරණය කිරිමට තමාට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඔහු සදහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට මාසයකට මෙම පෙති 1000ක් පමණ අලෙවි වුවද මේ වන විට එය තුන්ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද මහාචාර්යවරයාට වාර්තාව වී ඇතැයි සදහන් වේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කෙසේ නමුත් කොරෝනා රෝගය සැදී දැඩිසත්කාර ඒකකවල සිටින රෝගීන් සදහා රෝහල් තුනක විශේෂඥ වෛද්‍යවරුන් පවා මෙය භාවිත කළ බව තමා පෞද්ගලිකව දන්නා බවද වෛද්‍ය දංගල්ල මහතා පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිස්නස් එකට යළි බහින්න අමුද්‍රව්‍ය සපයන වැඩකට COSMI සමඟ LIRIDI මුලපුරයි

Next Post

දහදාහේ බඩුමල්ල අඩු ආදායම්ලාභී පවුල්වලට පමණයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.