බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරුවරු පාරට ඇදලා දැම්මේ මේ අයමයි… පොල්ලෙන් ගහල වගේ ආණ්ඩු කරන්න බෑ… පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

by editor
අගෝස්තු 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ගුරුවරුන් සම්බන්දයෙන් යම් යම් දෙනා කියපු වචන තමයි අද ජොෂප් ස්ටාලින් රුසියාවේ ස්ටාලින්ට වඩා විරයෙක් බවට පත්වෙලා තියෙන්නේ පොල්ලෙන් ගහලා වගේ ආණ්ඩුකරන්න බැහැ. යැයි ගාල්ල දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.

ඉමදුව කුන්දුප්පකන්ද ජලයෝජනා ක්‍රමය ආරම්භකිරිම සම්බන්දයෙන් වු ස්ථානිය පරික්ෂාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

හොදම සංවේදි නායකයා තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. එතුමා රජය කරණවිට හැම අවස්ථාවේම සංවේදිවුනා.. රජයේ සේවකයින්ද සංවේදි වෙනවානම් රජයට සහයෝගය ලබාදිම හදවතින්ම කරයි. මේ හැමදෙයක්ම වෙන්න ඕන හදවතින්.

රටේ මිනිසුන් කියන්නේ නැහැ මේ අවස්ථාවේ වර්ජනය කරණ එක සාධාරණයි කියලා.
මේ අවස්ථාවේ ගුරුවරු වර්ජනය කරණ එකත් සාධාරණය කියලා කියන්නේ යම් යම් අයගේ ක්‍රියාකලාප නිසයි. රජය නියෝජනය කරණ මහජන නියෝජිතයින් හැටියට ගුරුදෙවිවරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ සේවයට වාර්තා කරලා වර්ජනය අවසන් කරන්න කියලා.

රජයට බලකරලා කියනවා ගුරුවරුන්ට ලණු දෙන්නේ එපා කියලා. එදා ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය අනුමත කරපු දිමනාව නොදිම වගේ දේවල් නැවත කරන්න එපා කියලා. අයවැයෙන් යමක් දෙන්න කටයුතු කරණවානම් එය ගුරුවරුන් පිළිගන්න විදියට ලබාදිලා ඒ පොරොන්දුව ඉටුකරන්න කියා ඉල්ලා සිටිනවා.

ගුරුවරු ජාතියේ දේවිවරු අපි මෙතන ඉන්නෙත් ගුරුවරු නිසයි.. ගුරුවරුන්ට ලබාදෙන වැටුප ගුරුවරුන්ට ලබාදෙන අනිකුත් පහසුකම් ගැන සැහිමකට පත්වෙන්න බැහැ.කියන එක රටම පිළිගන්නවා. මේ මොහොත රට විපතට පත්වෙච්චි අවස්ථාවක රජය වගෙම ගුරුවරුද අසාධාරණවිය යුතු නැති බවද චන්දිම විරක්කොඩි මහතා සදහන් කළේය..

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මට මගේ පාඩුවේ ඉන්න දෙන්න – විමුක්ති කුමාරතුංගගෙන් ඉල්ලීමක්

Next Post

අන්තරේ කැඳවුම්කරු, ජපුර මහා ශිෂ්‍ය සංගම් ලේකම්, පෙරටුගාමී පරිපාලන ලේකම් ඇතුළු සිවු දෙනෙක් යළි රිමාන්ඩ්

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.