බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භූතානයේ 90%කට කොවිඩ් එන්නත් දී අවසන්

by Lanka Sara Editor
ජූලි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

භූතානය එරට කොරෝනා මර්ධන එනන්ත ලබාගෑනිමේ සුදුසු වයස් සීමාවේ පසුවන්නගෙන් 90%කට එනනත් මාත්‍රා දෙකම ලබාදීමට සමත්ව තිබේ.

හිමාල කඳු වැටියට මායිම්ව පිහිටි භූතානයේ ලක්ෂ අටකට ආසන්න ජනගහනයක් වෙසෙන අතර එරට කොරෝනා මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ජූලි 20 වැනිදා ආරම්භ විය.

පවතින කදු සහ බෑම් හේතුවෙන් සෞඛ්‍ය අංශ වෙත එන්නත් ප්‍රවාහනයට හෙලිකොප්ටර් යනා සහ හමුදා සමාජිකයින්ගේ සහයද යෙදා ගැනීමට සිදුව තිබේ.

ඊයේ (27) වන විට එරට කොරෝනා එන්නත ලබාගැනීමට සුදුසුකම් ලැබූ 530000 ක්වූ ජනතාවගෙන් 480000 ක් එනනත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බවට යුනිසෙෆ් සංවිධානයේ භූතාන නියෝජිත විල් පාර්කස් පවසා ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

භූතානය විසින් මෙම වසරේ මර්තු සහ අප්‍රේල් මාස වලදී ඉන්දියාවෙන් ලැබූනු ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂ පහක් පළමු එන්නත් මාත්‍රාව ලෙස ජනතාවට ලබාදීම පියවරගෙන තිබිණි.

එහෙත් ඉන්දියාව පුරා කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමත් සමඟ කලාපයේ බොහෝ රටවලට මෙන් දෙවන එනනත් මාත්‍රාව ලබාගෑනීමේ දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවිය.

එම අවස්ථාවේ ලෝකයේ රටවල් කිහිපයක්ම භූතානයේ සහයට පැමිණි අතර කොවැකස් වැඩසටහන යටතේ ඇමරිකාවෙන් මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ලබාදීමට ඇමරිකානු එක්සත් ජනපදය පියවරගෙ තිබිණි.

එමෙන්ම ඩෙන්මාර්කය විසින් ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා 250000ක් ද චීනය සයිනොෆාම් එන්නත් මාත්‍රා පනස් දහසක්ද ලබාදී තිබේ.

මීට අමරතව ක්‍රොයේෂියාව, බල්ගේරියාව සහ තවත් රටවල් කිහිපයකින් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ලක්ෂයක්ද භූතානයට ලඟවීමට නියමිතය.

භූතානය කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට නොහැකිවී සිටි අවස්තාවේදී ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත්ව රටට සහය ලබදීම සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය සිය සතුට පළකරන අතරම එනනත් මාත්‍රා ලබාදීම ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය වූ අවස්ථාවක් ලෙසටද පෙන්වා දෙයි.

භූතාන රජය විසින් එරට අවුරුදු 18 වැඩි සියලුදෙනා කොරෝනා මර්ධන එන්නත ලබාගැනීමට සුදුස්සන් ලෙස නම් කර තිබිණි. ඔවුන්ට අමතරව ඉන්දීය දේශ සීමාවන්ට අසන්න ප්‍රදේශ වල ජීවත්වන අවුරුදු 12ත් 17ත් අතර වයස්වල දරුවන් 2000කටද ෆයසිර් එන්නත් ලබාදී ඇත.

මේ අතර එරට රජය විසින් ළමුන් එන්නතකරනය කිරීමට තවත් ෆයසිර් එන්නත මාත්‍රා ලක්ෂ දෙකක් මිලදී ගෙන ඇති අතර එම එනන්ත මෙම වසර අගභාගයේදී ලැබීමට නියමිතය.

කෙසේ වෙතත් භූතානයේ ජනතාවට එන්නත් මාත්‍රා ලබාදීම විශාල අභියෝගයක් වූයේ එරට පිහිටි භූ ලක්ෂණයි. පවතින කදු සහ බෑවුම් හේතුවෙන් හමුදා සමාජිකයින්ට ඉතා අභියෝගත්ම මර්ගවල අධික ශීතකරනවල බහා එන්නත් රැගෙන යාමට සිදුවිය.

ඒ සඳහා හමුදා සාමාජිකයින් 22000ක් සහ සෞඛ්‍ය සේවකයින් 2400ක් පමණ එක්ව සිටි අතර සෑම නිවසකටම ගොස් එන්නත් ලබාදීමට ඔවුන් පියවරගෙන තිබිණි.

එහෙත් වඩාත්ම අභියෝගාත්මක කාර්ය වූයේ විදේශ රටවල සිට භූතානයට ගුවනින් එන්නත් රැගෙන ඒමයි.

පවතින භූමියේ පිහිටීම හේතුවෙන් එරට පිහිටි එකම ජාත්‍යන්තර ගුවන් තොටුපොල ලොව ඇති භයානකම සහ අභියෝගාත්මකම ගුවන් තොටුපලක් වේ.

ඒ අනුව එම ගුවන් තොටුපලට ගුවන් යානා ගොඩ බැස්විය හැකි ගුවන් නියමුවන් විසි දෙනෙකු පමණක් ලොව සිටින අතර ඔවුන්ගේ සහය ඇතිව ඉතා සූක්ෂම එන්නත් රැගත් විශේෂිත ගුවන් යානා ගොඩ බැස්වීමේ විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට භූතානයට

භූතානය මෑත කාලයේදී ලොව සාර්ථකම පරිසර හිතකාමී අර්ථිකයකට හිමිකම් කියන රජ්‍යක් බවට පත්ව ඇති අතරම එරට රාජ්‍ය පාලනය ක්‍රමය මේවන විට ජාත්‍යන්තර වශයෙන් විශේෂ පැසසුමකටද ලක්ව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවට ඇති භාණ්ඩාගාර බිල්පත් බර ට්‍රිලියනය පන්නයි

Next Post

2018 ට පසු ලංකාව විස්සයි 20 තරගයකින් ඉන්දියාව පරදවයි… දෙවන විස්සයි 20න් ලංකාවට කඩුළු 04ක ජයක්…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.