බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවෙ මිනිස්සු එන්නත් ප්‍රතික්ෂේප කළා… දැන් ඔවුන් අපේ රටවලින් වෙළෙඳපල හොයනවා…. මහාචාර්ය තිස්ස විතාරණ

එන්නත් වෙළෙඳාමට හසුවී හැමෝම එන්නත් කරණ රටේ එන්නත්කරණයේ අවුල මහාචාර්ය තිස්ස විතාරණ පැහැදිළි කරයි.

by editor
ජූලි 16, 2021
in පුවත්
Thissa Witharana
Share on FacebookShare on Twitter

ඇමරිකාවේ විශාල වශයෙන් නිෂ්පාදන කළ මොඩාර්නා හා ෆයිසර් එන්නත එරට කළු හා දුඹුරු සමක් පවතන මිනිසුන් විසින් ලබා නොගත් බැවින් ඒවා තොග ගණනින් දුප්පත් රටවල් වෙත අලෙවි කිරීමට ක්‍රියා කරන බව වෛරසවේදය පිළිබඳ , ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු උපදේශක මහාචාර්ය තිස්ස විතිරණ සඳහන් කරයි.

මේ පිළිබඳව කළ විමසීමක දී මහාචාර්යවරයා සිය අදහස මෙසේ පැහැදිලි කළේය.

“කොවිඩ් රෝගය තරුණ ජනගහණයට සෑදුණත් එයට විරුද්ධව ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය ස්වාභාවයෙන්ම ගොඩනැගෙනවා… බැවින් ඔවුන්ව එන්නත්කරණයට ලක්කිරීමේ කිසිදු අමතර වාසියක් ලබා ගන්න බෑ.“

“ ලොව පුරා කොවිඩ් වැලදුණ තරුණ අය කෙරෙහි අවධානය යොමු කරද්දී ඔවුන්ට මෙම වයිරසයෙන් දැඩි බලපෑම් එල්ල වී නෑ… එය තමයි පෙනී ගොස් තිබෙන ඇත්ත…“

“එන්නත ලබා දිය යුත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ නිධන්ගත රෝග සහිතව සිටින අවදානමක් ඇති පුද්ගලයින්ට. කොවැක්ස් පහසුකම් යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය නොමිලේම කොවිඩ් එන්නත සියයට 20 ප්‍රතිශතයක් ලබා දෙන බව මුලින්ම පවසා සිටියේත් වයස අවුරුදු 60 ඉක්මවූවන්ට ලබා දීමේ අදහසින්.

“ රෝගය වැලදුණ පුද්ගලයින්ගෙන් රෝගලක්ෂණ පෙන්වීම හා අවදානම් තත්ත්වයට පත්වන්නේ සියයට 20ක් දෙනා පමණයි. “

මහාචාර්ය තිස්ස විතාරණ කීවේය. ඔහු පවසන්නේ මේ එන්නත්කරණ සිදුවෙමින් ඇත්තේ පවතින තත්වය පිළිබඳව නිශ්චිත ඇගයීමකින් හා තක්සේරුවකින් තොරව බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මගෙන් ගෙයක් ගන්න රන්ජන් හිඟන්නෙක් නෙමෙයි… ගේ දුන්නෙ මගෙ මිත්‍රකමට…

Next Post

කුසල් ජනිත් සහ බිනුර ප්‍රනාන්දු ඉන්දියා – ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවතට

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.