බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවිද්‍යා නිලධාරින් පිරිසක් වංගු ගසා ජනාධිපතිගෙන් සම්මාන ගත් හැටි හෙළි වේ..

by editor
ජූලි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙතෙක් ජාතියට වසන් වී තිබූ ප්‍රාග් ඓතිහාසිකය යුගයට අයත් චිත්‍ර අක්ෂර සමූහයක් අලුතින් සොයා ගත් බව වාර්තා කරමින් ජාතික පුරාවිද්‍යා දිනයේ දී ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතින් විශිෂ්ට කැපවීම හා පුරාවිද්‍යාවට කළ සේවය සඳහා සම්මාන ලබා ගත් නිලධාරීන් පිරිසක් තමන් කළ නව සොයා ගැනීම් ලෙස ඉදිරිපත් කර ඇත්තේ වසර ගණනාවකට පෙර ගවේෂණය කර හඳුනාගැනීමෙන් අනතුරුව ගැසට් කර තිබූ පුරාවිද්‍යා භූමිවල පැවති සිතුවම් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පොලොන්නරුවේ පුරාවිද්‍යා නිලධාරිවරයෙක් දෙවනගල ප්‍රදේශයේ කරන ලද ගවේෂණයක දී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් චිත්‍රාක්ෂර පන්තියක් සොයාගෙන ඇත.

මේ සොයාගැනීම වාර්තා කිරීමට යෑමේ දී ඒ සමග තවත් පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් තමන් කවුඩාගල සහ කොනත්තේගොඩ පුරාවිද්‍යා ස්ථානවලින් ද නව චිත්‍රාක්ෂර සොයාගත් බව වාර්තා කර තිබේ. ඒ අනුව මෙතෙක් ජාතියට වසන් වී තිබී සොයාගත් බවට වාර්තා කළ නව සොයාගැනීම් වෙනුවෙන් කළ කැපවීම ඇගයීම සඳහා නිලධාරීන් දසදෙනෙකු ඇගයීමට ලක් කිරීමට නම් කර තිබේ.

එහෙත් මොවුන් පිරිසක් චිත්‍රාක්ෂර සොයා ගත් බව කී කවුඩාගල ලෙන් පද්ධතිය ආශ්‍රිත පුරාවිද්‍යා භූමිය වර්ෂ 2017.07.03 දින හඳුනාගෙන වාර්තා කර ගැසට් කරන ලද පුරාවිද්‍යා භූමියක් බවත් එහි සෙල්ලිපි වර්ෂ 2018 දී පිටපත් කර ඇති බවත් වාර්තා වේ. එමෙන්ම කොනත්තේගොඩ ලෙන් පද්ධතිය ද ගවේෂණය කර වාර්තා කිරීමෙන් අනතුරුව ගැසට් කරන ලද පුරාවිද්‍යා භූමියක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.

කෙසේ වෙතත් අවසානයේ දී දෙවනගල දී සැබෑ ලෙසම නව චිත්‍රාක්ෂර සමූහයක් හෙළිකරගත් නිලධාරියා ඇතුළු පස් දෙනෙක් ජනාධිපතිවරයා අතින් සම්මාන ගැනීම සඳහා ඉදිරිපත් වී නැත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූස්ස බන්ධනාගාරයේ 33කට කොවිඩ්…

Next Post

කඩුගන්නාව නගරසභා සභාපතිගේ නැතිවුණු බව කී හොර පාස්පෝට් එක සොයා ගනී

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.