බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැරිය දූෂණය කළ හෘදරෝග විශේෂඥයා,  මිහින්තලේ දේශපාලකයා, කෝටිපති මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනා ඇප ලබයි…

by editor
ජූලි 9, 2021
in පුවත්
Raped
Share on FacebookShare on Twitter

පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන දූෂණය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නාවික හමුදාවේ ලුතිනන් කමන්ඩර්වරයෙක් වූ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ කෝටිපති මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනා සම්බන්ධව ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම් ප්‍රකාරව ඔවුන්ව දැඩි ඇප කොන්දේසි මත මුදා හරින්නට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියම කළාය.

මහේස්ත්‍රාත්වරයි කීවේ පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති හෙයින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබා ගැනීම යුක්ති සහගත නොවන බවය.

සැකකරුවන් සිව්දෙනා අද පෙරවරුවේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරනු ලැබ තිබිණි. එහිදී එහිදී අගතියට පත් දැරිය විසින් එම සැකකරුවන් පහසුවෙන්ම හා විස්තරාත්මකව හඳුනා ගත් බව මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.

එම කිසිදු සැකකරුවකු අදාළ දැරිය සමඟ ලිංගික ක්‍රියාවලියේ නිරත වීමේ දී ඇයගේ වයස පිළිබඳව විමසීමක් නොකළ බව දැරිය ප්‍රකාශ කළ ආකාරය මහේස්ත්‍රාත්වරිය අධිකරණයේදී ප්‍රකාශ කළාය.

එක් එක් සැකකරු රු.25000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය පරීක්ෂණවලට මැදිහත් වීමෙන් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් එවැනි ක්‍රියාවක නිරත වූ බවට පැමිණිල්ලක් ලැබුණහොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් සැකකරුවන්ට තරයේ අවවාද කළාය.

එමෙන්ම සෑම ඉරු දිනකම පෙරවරු 9.00-12.00 අතර ළමා හා කාන්තා කාර්යාංශයට සැකකරුවන් වාර්තා කළ යුතු බවටත් නියෝග කළාය. එම සැකකරුවන්ට අදාළ නඩුව නැවත අගෝස්තු මස 19 කැඳවන බව ද අධිකරණය නියම කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Share69Tweet43
Previous Post

පුද්ගලයන් දෙදෙනෙකුට ඇණ ගැසූ කපුවාට ඇප නෑ… 19 තෙක් යළි රිමාන්ඩ්

Next Post

දැරිය දූෂකයන්ගේ අනන්‍යතා සීමාවක් ඇතිව හෙළි කරන්න… අධිකරණය මාධ්‍ය ආයතනවලට දන්වයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.