බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවෙත් හදන්න යන සිනොවැක් චීන එන්නතේ කතාව… පර්යේෂණ කළ ඉන්දුනීසියානු විද්‍යාඥවරිය කොවිඩ් වැළඳී මරුට

පසුගිය කාලය පුරා සිනොවැක් එන්නත ලබාගත් ඉන්දුනීසියානු සෞඛ්‍ය සේවකයින් 100ක් කොවිඩ් වැළඳී මිය ගිහින්...

by editor
ජූලි 9, 2021 - Updated on ජූලි 10, 2021
in පුවත්
Novilia-Jeffrey-Bachtier

නොවිලියා ජැෆ්රි බැට්චියර්

Share on FacebookShare on Twitter

ඉන්දුනීසියාව තුළ චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්ධන එන්නත ලබාදීම පිළිබඳ පර්යේෂණ කළ ප්‍රමුඛතම විද්‍යාඥවරියක් කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇත.

මරණයට පත් නොවිලියා ජැෆ්රි බැච්ටියර් සිනොවැක් එන්නතේ සාර්ථක බව පිළිබඳ අත්හදතා බැලීම සිදු කර ඇත. ඇය ඉන්දුනීසියාව තුළ සිනොවැක් එන්නත නිපදවීම කළ බායෝෆාමා ආයතනයේ සේවය කර තිබේ.

එරට මාධ්‍ය සඳහන් කරන අන්දමට ඇය බටහිර ජාවාහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත. ඒ අනුව කොරෝනා මර්ධනය මාර්ගෝපදේශ වලට අනුගතව ඇගේ අවසන් කටයුතු කර ඇති බටව වර්තා වේ.

එරට රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ අමාත්‍ය එරික් තෝහිර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ විද්‍යාඥවරියගේ මරණය දරාගත නොහැකි පාඩුවක් බවයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“ඇය සිනොවැක් එන්නත ඉන්දුනීසියාව තුළ ලබාදීම පිළිබඳ පර්යේෂණ කළ ප්‍රමුඛතම විද්‍යාඥවරියයි. එන්නත මේ වනවිටත් ඉන්දුනීසායනු වැසියන් මිලයනකට අධික පිරිසකට ලබාදී තිබෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් බයෝෆාමා ආයතනය මේවන තෙක් විද්‍යාඥවරියගේ මරණය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර පසුගිය කාලය පුරාම ඉන්දුනීසියාව තුළ සිනොවැක් එන්නත ලබාගත් සෞඛ්‍ය අංශ සේවකයින් රැසක් කොරෝනා වෛරසය වැලදීමෙන් මරණයට පත්වීම වාර්තා විය.

ස්වාධීන දත්ත රැස්කරන ආයතයනක් වන ලාපොර් කෝවිඩ් 19 අයාතනය සඳහන් කරන්නේ ජූනි මාසයේ සිට සිනොවැක් එන්නත ලබාගත් සෞඛ්‍ය සේවකයින් 100කට අධික පිරිසක් කොරෝනා වැලඳීමෙන් මරණයට පත්ව  ඇති බවය.

මේවන විට ඉන්දුනීසියාව පුරා ඉතා සීඝ්‍රයෙන් කොරෝනා වෛරසයට පැතිර යාමක් වර්තා වන අතර දෛනික මරණ සංඛ්‍යාව දහසකට ආසන්න අගයක් ගනිමින් ඇත.

තත්ත්වය දරුණු කරමින් පසුගිය දින වලට එරට ඔක්සිජන් තොගවල අඩුවීමක්ද වාර්තා විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුතුරාජවෙල කෙළවරපිටිය බලාගාර පාරිසරික ඇගයුමට ජනතා අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරෙයි…

Next Post

කොවිඩ් එන්නත ළමයින්ට විස වෙන හැටි පවුල් සෞඛ්‍ය කාර්යාංශය කියයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.