බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිනීවාහි ශ්‍රී ලංකා සංගමය කොවිඩ් සටන සඳහා ස්පන්දන ඔක්සිමීටර එවයි

by Lanka Sara Editor
ජූනි 6, 2021
in පුවත්
covid
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ කෝවිඩ් 19 වසංගතයට එරෙහිව වේගයෙන් ප්‍රතිචාර දැක්වූවන් ලෙස ස්විට්සර්ලන්තයේ ජිනීවා හි වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගෙන් සැදුම්ලත් ජිනීවා ශ්‍රී ලංකා සංගමය (SLAG) පසුගියදා ගුවන් මගින් ශ්‍රී ලංකාවට හදිසි වෛද්‍ය ආධාර එවීමට පියවර ගත්තේය. එ අනුව ඔවුන් තම සාමාජිකයින්ගෙන් මේ සඳහා අරමුදල් එකතු කිරීමක් ආරම්භ කළ අතර සතියක් ඇතුළත ස්විට්සර්ලන්ත ෆ්‍රෑන්ක් 5000 කට ආසන්න සංඛ්‍යාවක් ඒ සඳහා එකතු කරන ලදී.

ශ්‍රී ලංකාවේ අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම හා සමානව බෙදා හැරීම සිදු කිරීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අභ්‍යන්තර වෛද්‍ය විද්‍යායතනයේ (SLCIM) නිලධාරීන් සමඟ මෙන්ම කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර සහ වෛද්‍ය තුෂාර මතියස් යන මහත්වරුන් සමඟ සාකච්ඡා කළ අතර ඒ අනුව ස්පන්දන ඔක්සිමීටර 250 ක් මිල දී ගෙන වහා ශ්‍රී ලංකාවට එවීමට සංගමය කටයුතු කර ඇත.

එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය(NHS) අනුමත කරන ලද මෙම ඔක්සිමීටර තොගය පසුගියදා කොළඹදී වෛද්‍ය සතිස්චන්ද්‍ර සහ කණ්ඩායම විසින් භාර ගන්නා ලදී. ශ්‍රී ලංකා අභ්‍යන්තර වෛද්‍ය විද්‍යායතනය(SLCIM) විසින් මෙම උපකරණ රට තුළ අවශ්‍ය ප්‍රදේශ ආවරණය වන පරිදි බෙදා හැරීමේ සැලැස්මක් සකස් කර ඇත. කොළඹ ජාතික රෝහල ඇතුළු ඇතැම් ආයතනවලට දැනටමත් ඔක්සිමීටර ලැබී තිබේ. SLAG හි මෙම පළමු අදියර සඳහා SLCIM දරන උත්සාහය සහ මග පෙන්වීම SLAG අගය කරයි.

ශ්‍රී ලංකාවට උපකරණ නැව්ගත කිරීමට පහසුකම් සැපයීම පිළිබඳව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ තානාපති සහ නිත්‍ය නියෝජිත සීඒ.චන්ද්‍රප්‍රේම මහතා සහ නියෝජ්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මියට ජිනිවා හි ශ්‍රි ලංකා සංගමය තම ස්තූතිය පළ කරයි.
SLAG හි දෙවන අදියර සඳහා SLAG දැන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හා ජිනීවා හි නිත්‍ය මෙහෙවර සමඟ කටයුතු කරමින් සිටින අතර එහිදී ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ප්‍රතිචාරයට සහය දැක්වීම සඳහා ඔක්සිජන් සාන්ද්‍රක සහ වෙනත් වෛද්‍ය භාණ්ඩ යැවීමේ හැකියාව පිළිබඳව ඔවුහු සොයා බලමින් සිටිති.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

 

Oximeters

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොල්පින් සිරුරක් දකුණු වෙරළේ – තවත් මුහුදු ජීවීන් රැසක් මියගිහින්

Next Post

ආපදා තත්වය ජීවිත 16ක් බිලි ගනී…තුන්දෙනෙක් අතුරුදන්… පුද්ගලයන් 270912 පීඩාවට..

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.