ලබන 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දින 10ක් යන තෙක් මෙරටට කිසිදු ගුවන් යානයක් පැමිණීම අත්හිටුවා තිබේ. සිවිල් <a href="https://lankasara.com/si/පුවත්/විදේශගත-ශ්%e2%80%8dරි-ලාංකිකයන්/">ගුවන්</a> සේවා අධිකාරිය පැවසුවේ ලබන 31 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් එය අත්හිටුවන බවයි.