සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මේ වනවිට හදිසි රෝග තත්වයක් බව දන්වමින් කොළඹ නවලෝක රෝහලට ඇතුළු වී තිබේ.
දැනට රෝහල්ගතව සිටින හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ට රහස් පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වේ.
මෙම කැඳවීම කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිදුකරන ද ප්‍රකාශයක් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සටහන් කරගැනීමට බව සඳහන් වේ.







