ධම්මික පැණිය සම්බන්ධ සායනික පරීක්ෂණ මේ වන විට මන්දගාමී තත්ත්වයට පත්ව ඇත්තේ ඒ සඳහා රෝගීන් ඉදිරිපත් නොවීම නිසා යැයි රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
එමෙන්ම කොවිඩ් මර්දනය සදහා ධම්මික පැණිය ලබා ගත් නොගත් සියලුම දෙනා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීම අනිවාර්යය යැයි ද ඇමතිවරයා කියයි.
පැණිය පානය කල පුද්ගලයින්ට කොවිඩ් රෝගය නොවැලදෙන බවට තමා කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ බවත් එය ප්‍රකාශ කළේ පැණිය නිෂ්පාදනය කළ ධම්මික මහතා යැයිද ඇමතිවරයා පවසා සිටියි.