සමාජයෙන් දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද වාර්තා වුනේය. ඒ කොවිඩ් ආසාදිතයන් 975කි. මේ ආදිතයන් 975 අතර බන්ධනාගාර රැඳවියන් 04ක් විය.
ඒ අනුව මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 67200 දක්වා ඉහළ ගියේය. ඒ පිළිබඳව රජය නිකුත් කර ඇති නිවේදන පහත දැක්වේ.