කීර්ති ප්‍රනාන්දු –
නිදහස් දිනයේ ජාතික නිදහස වෙනුවෙන් දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න විරුවා සමරා ඔහුගේ පිළිරුව අසල පුෂ්පෝපහාර දැක්වීමක් හා ඔහුගේ මෑණියන් වූ වයි.ජී.ජුලියට් මාතාව ඇයගයීමේ අවස්ථාවක් හසලක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.
මෙම ඇගයීමේ උත්සවයට සමගාමීව රුක් රෝපණයක් ද සංවිධානය විය. ප්‍රදේශීය ලේකම් නුවන් සී සරත් කුමාර, සහකාර ප්‍රාදේශීය ලේකම් කීර්ති ශ්‍රී බණ්ඩාර දිසානායකගේ මූලිකත්වයෙන් මේ අවස්ථාව සංවිධානය කර තිබිණි.








