බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෙබනන් තානාපතිනියට මල විකාර… ලෙබනන් ලාංකිකයෝ කියති…

by editor
ජනවාරි 24, 2021
in පුවත්
පසුගිය  සතිය තුළ මිය ගිය ශ්‍රී ලාංකිකයන්...

පසුගිය සතිය තුළ මිය ගිය ශ්‍රී ලාංකිකයන්...

Share on FacebookShare on Twitter

දින 07ක් තුළ කොවිඩ් ආසාදනයෙන් ලාංකික කාන්තාවන් තිදෙනෙක් මිය ගොස් තිබිය දී ක්ෂේත්‍රයට ගොස් කළ යුතු රාජකාරිත් ඔන් ලයින් කරන ලෙබනන් තානාපතිනිය සංවිධානය කළ ඔන් ලයින් සංගීත සැනකෙළියක් ලෙබනන් වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

මෙම ඔන් ලයින් සංගීත සැනකෙළිය පවත්වා ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාවන් 02ක් කොවිඩ් ආසාදනයෙන් මිය ගිය පසුගිය 16 වැනිදා වීම නිසා මේ විරෝධතාවය ඉතාම දැඩි සේ මතුව ගොස් ඇත.

මුලුමනින්ම ආර්ථිකය බිඳවැටුණු රටක සිට දහදුක් විඳිමින්   උපයාගන්නා මුදල්වත් ලංකාවට  එවිය නොහැකි, සමාජ ආර්ථික අතින් දැඩි පීඩාවට පත්ව සිටින ලෙබනන්හි බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ගීත අසන්නට මානසිකත්වයක් නැතැයි ඔවුහු පවසති. දැනට සති තුනක් තිස්සේ ලෙබනනයම වසා දමා ඇති බවත් වැඩක් ලබා ගැනීමට නොහැකි ශ්‍රී ලාංකික කාන්තාවන් කාමර කුලියවත් ගෙවා ගත නොහැකිව බඩගින්නේ පසුවන බවත් ලංකාසර ඇමතූ ලෙබනන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් වන ඩබ්ලියු.ඩී.ඒ. සුසන්ත  පැවසුවේය.

සමාජ මාධ්‍යය ලෙබනන් තානාපතිවරිය විවේචනය කර තිබුණු අයුරු…

මේ ලාංකිකයන් සතුටු කරන්නට අවශ්‍ය නම් සිංදු කීම පසෙක තබා රාජ්‍ය බැංකුවක් හා කතා කර අතේ ඇති ඩොලර් 100 හෝ ලංකාවට එවන ක්‍රමයක් සලසා දෙන ලෙසත්, ශ්‍රී ලංකා රජය හා කතා කර දැනට ලංකාවට පැමිණීම සඳහා ලියාපදිංචි වී සිටිනා පිරිසට ලංකාවට යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කරන ලෙසත්, අඩුම තරමින් ලාංකිකයෙක් මරණයට පත් වූ විට ක්ෂේත්‍ර රාජකාරි ඔන් ලයින් නොකර මිනිසුන් අතරට ගොස් ඔවුන් සැබෑ ලෙසම  හඬ පටයක් නිකුත් කරමින් ලෙබනන්හි වසන  ලාංකිකයන් වෙනුවෙන් ඔහු ඉල්ලා සිටියේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

“ ලීරා එකේ අගය පහත වැටිලා. ඉස්සර අපිට ඩොලර් 100කට හොයන්න ලීරා එක් ලක්ෂ පනස් දාහයි. දැන් ලීරා ලක්ෂ අට හමාරක් විතර හොයන්න ඕන ඩොලර් සීයකට. ආර්ථිකය කඩාගෙන වැටිලා… වෙනද තරම්වත් වැඩ නෑ. මේ රටේ ඉන්නෙ ඔක්කොම ගෘහ සේවිකාවො සහ කම්කරු වැඩ කරන්න පැමිණි පිරිමි.   ලංකාවට කීයක් හරි එවාගන්න මොන තරම් අමාරුද දන්නේ අපි. දැනටත් මේ රටේ ලාංකිකයො තිස් දාහක් විතර ඉන්නවා.  ඔවුන් වෙනුවෙන් කරන්න පුලුවන් සාධාරණයක් කරන්න… මැදපෙරදිග අසරණම වෙලා ඉන්න මිනිස්සු ඉන්නේ ලෙබනනයෙ…“ ඔහු වැඩිදුරටත් කීය.

ඥාති සමූහයා නැති නන්නාඳුනන දුරු රටක තමන්ගේම පන්තියේ වැඩ කරන අසරණයින් පිරිසකගේ අඳෝනා මැද ලෙබනනයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වී අවසන් ගමන් යන කාන්තාවක්….

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල තණතිල්ලේ හැසිරීම වෙනස් ද?

Next Post

මන්නාරමේ දෙවන කොවිඩ් මරණය ආදහනයට යළිත් දැඩි විරෝධයක්…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.