බදාදා, ජූලි 8, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැරේ!

by editor
ජූලි 8, 2026
in පුවත්
JAGATH-P
Share on FacebookShare on Twitter

පවතින දූෂණ විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (08) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැර තිබේ.

ප්‍රධාන දූෂණ චෝදනා තුනක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

මහනුවර ඇසළ පෙරහර අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹෙයි: මෙවර කාලසටහන මෙන්න!

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජයෙන් විශේෂ පියවරක් – අගමැතිනී හරිනි පාර්ලිමේන්තුවේ දී පවසයි!

ගාල්ල මහ මෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් කෙරේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජයෙන් විශේෂ පියවරක් – අගමැතිනී හරිනි පාර්ලිමේන්තුවේ දී පවසයි!

Next Post

මහනුවර ඇසළ පෙරහර අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹෙයි: මෙවර කාලසටහන මෙන්න!

Related Posts

පුවත්

mahamodara
පුවත්

ගාල්ල මහ මෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය බන්ධනාගාරයක් කෙරේ!

ජූලි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මහනුවර ඇසළ පෙරහර අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹෙයි: මෙවර කාලසටහන මෙන්න!

ජූලි 8, 2026
JAGATH-P

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැරේ!

ජූලි 8, 2026

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජයෙන් විශේෂ පියවරක් – අගමැතිනී හරිනි පාර්ලිමේන්තුවේ දී පවසයි!

ජූලි 8, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහනුවර ඇසළ පෙරහර අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹෙයි: මෙවර කාලසටහන මෙන්න!
  • දූෂණ චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ඇප මත මුදාහැරේ!
  • වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට හෝ සීමා කිරීමට රජයෙන් විශේෂ පියවරක් – අගමැතිනී හරිනි පාර්ලිමේන්තුවේ දී පවසයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.