බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

by editor
ජූනි 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ කළුතර ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන ටෙලි නාට්‍ය නළු චරිත් අබේසිංහ, දේශපාලන ක්ෂේත්‍රය සහ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාලය අතර පවතින බීහිසුණු සබැඳියාව හෙළිදරව් කරන අතිශය ආන්දෝලනාත්මක හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

විදේශයක සිට මෙරටට රැගෙන විත් දැනට රාජ්‍ය භාරයේ පසුවන ප්‍රබල පාතාල අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක්කටා’ නමැත්තාගේ රඳවා ගැනීමේ නියෝග වළක්වා ගැනීමටත්, ඔහුව මරණයෙන් බේරාගැනීමටත් මැදිහත් වන බව පවසමින් මෙම මුදල ලබාගෙන ඇති බව අනාවරණය වේ. චරිත් අබේසිංහ විසින් හරක්කටාගේ බිරිඳ “බැලන්ස්” කරමින්, රුපියල් කෝටි 12කින් කොටසක් වන ලක්ෂ 1000ක  දැවැන්ත   මුදලක් ලබාගැනීම සම්බන්ධ විස්තර මෙම දුරකථන සංවාදයේ අන්තර්ගත වේ.

මෙම ආන්දෝලනාත්මක දුරකථන සංවාදයට අනුව රඛිත රාජපක්ෂ ද සම්බන්ධ වන අතර, මෙරට ආරක්ෂක අංශවල ඉහළම පුටු වෙත මුදල් බෙදාහැර ඇති ආකාරය පිළිබඳව ද එහිදී සාකච්ඡා වෙයි. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත රුපියල් ලක්ෂ පන්සියයක් (කෝටි 5ක්) සහ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත රුපියල් ලක්ෂ පන්සියයක් (කෝටි 5ක්) වශයෙන් මුදල් බෙදාදුන් ආකාරය පිළිබඳව ද මෙම හඬපටයේ සඳහන් වේ.

එහෙත් ඉන් පසු පෙළ ගැසෙන හඬපට වලින් පැහැදිලි වන්නේ දේශබන්දු තෙන්නකෝන්ට හෝ ටිරාන් අලස්ට මේ කියන මුදල ලබා දී නැති බවය. රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ තවත් පුද්ගලයෙක් මෙම දැවැන්ත මුදල බෙදා ගෙන ඇති බවය.  එමෙන්ම රඛිත රාජපක්ෂ ඩුබායි රාජ්‍යයට ගොස් මේ ආකාරයේ පාතාලයේ නඩු ලබාගෙන ඔවුන් සමග ඇති කරගත් ගිවිසුම් බිඳ දමා ඇති බවටත්, මේ හඬ පට අතර චෝදනා එල්ල වෙමින් ඇත.  එමෙන්ම හරක් කටාගෙන් මුදල් ලබාගෙන ඔහුව මෙම නඩුව තුළ සිර කර එලියට පැමිණීමේ අවස්ථා අවහිර කර ඇති බවටත් මේ හඬපට අතර චෝදනා එල්ල වෙමින් තිබේ.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

චරිත් අබේසිංහ නළුවෙකු ලෙස රංගනයක යෙදෙමින් මෙම රුපියල් කෝටි 12ක මුදල ලබාගත් ආකාරය හරක්කටාගේ බිරිඳ විසින්ම මෙම සංවාදයේදී පවසනු ලබයි. මෙරට දේශපාලනය, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය එකිනෙක වෙලී පවතින බිහිසුණු යථාර්ථය නිරූපණය කරන එම ආන්දෝලනාත්මක හඬපටය පහතින් ශ්‍රවණය කළ හැකිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.