සෙනසුරාදා, ජූනි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාමාන්‍ය පෙළින් 225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි; විද්‍යාව සහ ගණිතය ප්‍රතිඵලත් ඉහළට!

සියලුම විෂයන් සඳහා 'A' සාමාර්ථ ලබාගත් විශිෂ්ටයින් සංඛ්‍යාව 11,790ක්!

by editor
ජූනි 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව මෙවර උසස් පෙළ හැදෑරීම සඳහා සිසුන් 225,748 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි පවසයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

මෙහිදී සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගත් විශිෂ්ටයින් සංඛ්‍යාව 11,790ක් බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය ප්‍රකාශ කළාය.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර විද්‍යාව සහ ගණිතය යන ප්‍රධාන විෂයන් දෙකෙහි සමත් වීමේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.

ඒ අනුව මෙවර විද්‍යාව විෂය සමත් වීමේ ප්‍රතිශතය 70.1%ක් ලෙස සටහන් වන අතර පසුගිය වසරේ එම ප්‍රතිශතය පැවතියේ 69.07%ක් වශයෙනි. මීට අමතරව පසුගිය වසරේ 71.06%ක් ලෙස පැවති ගණිතය විෂයේ සමත් වීමේ ප්‍රතිශතය මෙවර 72.03%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

මැදපෙරදිග තත්ත්වය ‘තීරණාත්මක කඩඉමක’ – ඊශ්‍රායල ප්‍රහාර මැඩපැවැත්වීමට ඇමෙරිකාව අසමත් වුවහොත් ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්!

දැරණියගල පොලිස් – ජනතා ගැටුම ගැන සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තාවකාලික සාමය ගිවිසුමක් ලෝකයට ගෙනා අපේක්ෂාව….

Next Post

දැරණියගල පොලිස් – ජනතා ගැටුම ගැන සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්!

Related Posts

docter
පුවත්

ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

ජූනි 20, 2026
පුවත්

මැදපෙරදිග තත්ත්වය ‘තීරණාත්මක කඩඉමක’ – ඊශ්‍රායල ප්‍රහාර මැඩපැවැත්වීමට ඇමෙරිකාව අසමත් වුවහොත් ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්!

ජූනි 20, 2026
පුවත්

දැරණියගල පොලිස් – ජනතා ගැටුම ගැන සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්!

ජූනි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
docter

ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

ජූනි 20, 2026

මැදපෙරදිග තත්ත්වය ‘තීරණාත්මක කඩඉමක’ – ඊශ්‍රායල ප්‍රහාර මැඩපැවැත්වීමට ඇමෙරිකාව අසමත් වුවහොත් ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්!

ජූනි 20, 2026

දැරණියගල පොලිස් – ජනතා ගැටුම ගැන සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්!

ජූනි 20, 2026
ADVERTISEMENT
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිත අත් අඩංගුවට… ඔහුව අත් අඩංගුවට ගන්නේ ඇයි?

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!
  • මැදපෙරදිග තත්ත්වය ‘තීරණාත්මක කඩඉමක’ – ඊශ්‍රායල ප්‍රහාර මැඩපැවැත්වීමට ඇමෙරිකාව අසමත් වුවහොත් ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක්!
  • දැරණියගල පොලිස් – ජනතා ගැටුම ගැන සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.