බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

by editor
ජූනි 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

රංජිත් රාජපක්ෂ –

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල යූකැලිප්ටස් ගසක් කඩාවැටීමෙන් එකම පවුලේ පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක ඇතුළු තිදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (04) උදෑසන 6:45 ට පමණ මෙම බිහිසුණු අනතුර සිදුව ඇති අතර, අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරා පමණක් ආශ්චර්යමත් ලෙස දිවි බේරා ගැනීමට සමත්ව ඇත. අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ නාවලපිටිය පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි වෙහෙසක් දරා ගසට යටවී සිටි තිදෙනාගේ සිරුරු ඉවතට ගෙන නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

නාවලපිටිය මාපකන්දේ සිට නාවලපිටිය දක්වා කුලි ගමන් සේවයේ යෙදෙන ත්‍රි රෝද රථයේ මව සහ සිය පුතු සමග නාවලපිටිය රෝහලේ (04) දින පැවැත්වෙන සායන කටයුත්තකට සහභාගි විම සදහා යමින් සිටියදී දෙදෙනාම මෙම අනතුරට ලක් වී ඇති බවයි අනතුරින් මිය ගිය කාන්තාවගේ මව කියා සිටියේ.

මෙම අනතුරිය් මිය ගිය අනික් කාන්තාව නාවලපිටිය නගරයේ සිය දියණියගේ නිවසට යමින් සිටියදි මෙම අනතුරට පත් වී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ ගලබොඩ දෙමළ විද්‍යාලයේ 9 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි නාවලපිටිය ගලබොඩ පහළ කොටස ගලබඩ පදිංචි 14 හැවිරිදි සුරේෂ් වන්දන්, 57 හැවිරිදි පක්කිනාදන් ජෙනී, 42 හැවිරිදි ගලබොඩ පහළ කොටස ගලබඩ පදිංචි සොනමුත්තු කවිතා (මව) යන අයයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

නාවලපිටිය ගලබොඩ පහළ කොටස ගලබඩ පදංචි නඩරාජා සෙල්වකුමාර නැමති රියදුරු නාවලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත් වි තිබූ එම යූකැලිප්ටිස් ගස කපා ඉවත් කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දි තිබුණත්, එයට මෙතෙක් විසදුම් නොලැබිම හමුවේ එම ගස ත්‍රීරෝද රථයක් මතට කඩා වැටීමෙන් මෙවැනි විපතක් සිදු වි ඇති බවයි.
අනතුර පිලිබද නාවලපිටිය පොලිසිය පරික්ෂන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Next Post

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.