බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ධූරයෙන් ඉල්ලා අස්වෙයි – අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් ධූරයේ…

by editor
මැයි 17, 2026
in පුවත්
Hanif-Yousuf
Share on FacebookShare on Twitter

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

මෑතකාලීනව මාධ්‍ය තුළ තමන්ගේ ධූරය සම්බන්ධයෙන් පළ වූ විවිධ අනුමාන කිරීම් පිළිබඳව පැහැදිලි කරමින් ඔහු පවසන්නේ ආණ්ඩුකාරවරයකු ලෙස රාජ්‍ය තන්ත්‍රික වගකීම් ඉටු කිරීම, විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපතිගේ විශේෂ නියෝජිතවරයා ලෙස පැවරී ඇති අතිරේක වගකීම් ඉටුකිරීම මෙන්ම තම පවුලේ වගකීම් ද සමබරව පවත්වා ගෙන යාම දැඩි අභියෝගයක් වී ඇති බවයි. මේ හේතුව නිසා තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇති කැමැත්ත මීට පෙර අවස්ථාවකදීම ජනාධිපති වෙත දන්වා තිබූ බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වුවද, සුමට හා විධිමත් සංක්‍රාන්ති කාල සීමාවක් සහතික කරනු පිණිස, ජනාධිපති විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත් කරන තෙක් තමන් ආණ්ඩුකාරවරයා ලෙස තවදුරටත් කටයුතු කරන බව හනීෆ් යූසුෆ් පවසයි.

රට වෙනුවෙන් මෙවැනි වගකීම් සහගත ධූරයක් හොබවමින් දේශයේ ප්‍රගතිය උදෙසා දායක වීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බවත්, එම අවස්ථාව තමන් වෙත ලබාදීම පිළිබඳව ජනාධිපති වෙත සිය කෘතවේදීත්වය පුද කරන බවත් එම නිවේදනයේ දැක්වේ.

ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් වුවද, ජනාධිපතිගේ දැක්මට සහාය වෙමින් විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා තමන් සතු ජාත්‍යන්තර සබඳතා සහ ජාලයන් උපයෝගී කර ගන්නා බව හනීෆ් යූසුෆ් වැඩිදුරටත් සඳහන් කරයි. ඒ අනුව විදේශීය සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස දැනට තමන් දරන ස්වේච්ඡා තනතුරේ තවදුරටත් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද, රට වෙනුවෙන් ඇති කැපවීම නොසැලී පවතින බවද ඔහු අවධාරණය කර ඇත.

එම නිවේදනය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වනවාසල දුම්රිය අනතුර…. කුඩ්ඩා රුපියල් 3000කට යකඩ වලට විකුණන්න ගලවලා තියෙන්නේ රුපියල් ලක්ෂ 20ක් වටිනා පද්ධතියක්!

Next Post

ඇල්ල සහ දිගන කබානා ව්‍යාපෘතියේ මුවාවෙන් කෝටි ගණනක මුදල් වංචා කළ අමිත් වීරසිංහ සහ ලේකම්වරිය අත්අඩංගුවට!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.