බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මතභේද මැද කරාපිටියේ කොවිඩ් මළ සිරුර ආදාහනය කෙරේ

සිරුර ගෙනයන තෙක් කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරු සේවාවෙන් ඉවතට

by Lanka Sara Editor
දෙසැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට තිබු කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මෘත දේහය නිරෝධායන නිතිරිතිවලට අනුකුලව අද පෙරවරුවෙ (24) දැඩැල්ල ආදාහනාගාරයේ දි ආදාහනය කර තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ සිට මෙම මළ සිරුර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හා සෞඛ්‍ය බලධාරින්ගේ අධික්ෂණය යටතේ ගිලන් රථයකින් දඩැල්ල ආදහනාගාරය වෙත රැගෙන යනු ලැබිය.

මෙම මෘත දේහය මියගිය අයගේ ඥාතින් විසින් භාරගැනිම ප්‍රතික්ෂේප කිරිම නිසා රජයේ වියදමින් ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබිය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මියගොස් ඇත්තේ ෂෙක් අබ්දුල්කාදර් මොහොමඩ් සනුසි (84) නැමති නො 26 / 01 දේදදුගොඩ පටුගම හිරිඹුර හරස්පාර ලිපිනයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා කොවිඩ් ආසාදනය වි නිවසේ නිරෝධායනය වෙමින් සිටියදි ඉකුත් 19 වැනිදින මියගියේය.

මොහු මියයාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් ආසාදනය බවට තහවුරුවිය.

සක්‍රිය කොවිඩ් 19 ආසාදනය සහිත රෝගියකුට ඇතිවු හෘද රෝගි තත්වයක් හේතුවෙන් මියගිය තිදරු පියගේ මරණය නිරෝධායන නිතියටතේ රජයේ නියමයන්ට අනුකුලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ අදාහනය කරණ ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කළේය.

මරණය භුමදානය කිරිම සදහා අවසර ලබාදෙනවා නම් එය භාරගන්නා බවත් එසේ නොමැතිව ආදාහනාගාරය කිරිමට දෙනවානම් මරණය භාර නොගන්නා බව ප්‍රකාශකරමින් මියගිය අයගේ පුතෙකු ප්‍රකාශකොට හදිසි මරණ පරික්ෂක කාර්යාලයෙන් පිටව ගිය අතර මෙකි තත්වය මත ගාල්ල පොලිසිය විසින් මේ පිළිබද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරණු ලැබිය.

මේ සම්බන්දයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ උපදෙස් ලබාගෙන එම උපදෙස් පරිදි ක්‍රියාකිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට නියෝග කොට තිබුණි.

ඒ අනුව ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් මේ සම්බන්දව උපදෙස් පතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැනුවත් කිරිමට කටයුතු කරණු ලැබිය.

කොවිඩ් 19 මෘතදේහය සම්බන්දයෙන් මිට ඉහතදි නිකුත්කරණ ලද චක්‍රලේඛ ප්‍රකාරව අදාහනය කළයුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විසින් ගාල්ල මුලස්ථානය පොලිස් පරික්ෂකවරයාට දැනුම් දි තිබුණි.

ඒ අනුව මෙකි මළ සිරුර ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබිය. මෙම මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගරයෙන් රැගෙන යනතෙක් කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරු සිය සේවා කටයුතුවලින් ඉවත් සිටියහ.


Tags: නවතම
Share69Tweet43
Previous Post

ලන්ඩන් ඉදන් ආව අය වෙනමම නිරෝධායනයට

Next Post

කොවිඩ් වලින් කොට උඩ නොගිය එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.