සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහියංගණ පාරේ බස් රථ දෙකක් මැද සිරවී නෙදර්ලන්ත ජාතිකයෙකු මරුට! ඊයේ දිනය තුළ රිය අනතුරු මරණ 04ක්….

by editor
පෙබරවාරි 20, 2026
in පුවත්
Accident
Share on FacebookShare on Twitter

මහනුවර – පදියතලාව ප්‍රධාන මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී ඊයේ (19) සිදුවූ රිය අනතුරකින් නෙදර්ලන්ත ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් වාර්තා සඳහන් කරන පරිදි, මෙම අනතුර සිදුව ඇත්තේ මියගිය විදේශිකයා ගමන් ගත් යතුරුපැදිය එකම දිශාවට ගමන් කළ බස් රථයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදීය.

එහිදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් බස් රථයක යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ 46 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයා වහාම තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ප්‍රදේශයේ පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මකය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. පදියතලාව, කෙහෙල්උල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළීමෙන් 25 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති අතර, කොළඹ වරාය පරිශ්‍රයේදී බර අඬු එසවුම් යන්ත්‍රයක යතුරුපැදියක් ගැටීමෙන් රිදීගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. මීට අමතරව බණ්ඩාරගම නගරයේදී ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ 65 හැවිරිදි පදිකයෙකු පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර, එම අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු බණ්ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Share69Tweet43
Previous Post

සුදා ගැන පැමිණිලි කරන්න සිරි සමන්තභද්‍ර හිමි මල්වතු මහා නා හිමි හමුවෙයි…

Next Post

මෛත්‍රී වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබා දීමට සති දෙකක කාලයක් ඉල්ලයි!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.