සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥවරයා සහ බිරියගේ ඝාතනයට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ  සම්බන්ධයක් තිබිය හැකියි… -නාමල් රාජපක්ෂගෙන් පුදුම හිතෙන හෙළිදරව්වක්!.

by editor
පෙබරවාරි 15, 2026
in පුවත්
namal
Share on FacebookShare on Twitter

පැලවත්තේ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිය ඝාතනයට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සම්බන්ධයක් තිබිය හැකි බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු කියන්නේ දවසේ වෙඩිල්ල නැවැත්වූ බව කියමින් එම වෙඩි පත්තුවීම නැවැත්වූයේ ඇමතිවරුන් නම් එම වෙඩි ප්‍රහාර යළි ආරම්භ කළ යුත්තේත්  ඔවුන්ගේ මැදිහත්වීමෙන් බව පවසන නාමල් රාජපක්ෂ පැලවත්තේ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පුද්ගලයින් ඝාතනයවන තත්ත්වයට පත් වී ඇත්නම් පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන කිවයුතු දෙයක් නැති බවය.

නීතිඥයින් ඝාතනය, ඔවුන්ට පහරදීම, වෛද්‍යවරුන්ට තර්ජනය කිරීම, අමරකීර්ති අතුකෝරල ඝාතනයේ වරදකරුවන් වෙනුවෙන් පෙනී සිටීම වැනි කාරණා සලකා බලනවිට මේ ආණ්ඩුවට ඇත්තේ මිනීමරු අවශ්‍යතාවයක් යැයි තමන්ට හැඟී යන බවත් 88-89 වකවානුවේ පැවති දේශපාලන පක්ෂය දැන් බලයට පත්වී ඇති නිසා ඒ ගැන තමන්ගේ නිගමනය සාධාරණ බවත් නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු කියන්නේ මෙවැන්නකි.

“පහුගිය කාලසීමාව තුළ  ඇමතිවරු කිව්වා දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා කියලා ඉතින් එදා ඇමතිවරුන්ට ඒක කියල නවත්තන්න පුළුවන් උනා නං ඒක පටන් ගන්න ඕනෙත් ඇමති  මැදිහත්වෙලා. මේ අමතිවරු කියන කාරණයක්  මේ ආණ්ඩුව කියන විදිහට ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ සහ ජනාධිපතිවරයා ජීවත් වෙන්නෙත් ඔය ප්‍රදේශයේ. පැලවත්තනේ. ඉතින් ජනාධිපතිවරයාගේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා නීතිඥවරයෙක්ව ඝාතනය කරලා යන්න පුළුවන්නම් බිරිඳ සමග දවාලේ ඉතින් එතනින් එහාට මේ රටේත් පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳව තව මොකක්ද කතා කරන්නේ තියෙන්නේ.”

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

“පහුගිය කාලේ අපි දැක්කා මෙවැනිම සිදුවීමක්  අධිකරණය ඇතුලේ ඝාතනයක් සිද්ධ වුණා.ඒ වගේම තමයි පහුගිය දිනෙක නීතිඥ වරයේකට පහර දුන්නා උසාවිය ගාව. පොලීසියයි නීතිඥවරු අතරත් ප්‍රශ්නෙකුත් ඇතිවුණා. අපි දැක්කා සෞඛ්‍ය ඇමතිවරයා තර්ජනාත්මක ස්වරූපයෙන්  වෛද්‍යවරුන්ට කියනවා ඔබ ඔබේ  අයිතීන් පිළිබඳ කතා කරලා, අයිතින් පිළිබඳව සටන් කෙරුවොතින් ජනතාව ඔබ ගැන තීන්දු ගනී කියලා. ආණ්ඩුව නොකියා කියන්නේනීතිඥවරු මර්දනය කරන්න උත්සාහ කරනවා වගේ වෛද්‍යවරුවත් මර්ධනය කරනවා කියන කාරණය.”

“එක පැත්තකින් ආණ්ඩුව ජනතාව උසිගන්වලා මේ ජනතාව ලව්වා මේ රටේ වෘත්තිකයන්ට පහර දෙන න්‍යායක් ක්‍රියාත්මක වන බවක් පේනවා. දැන් අපි දැක්කනේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු තීන්දුව ලැබුණාම  ආණ්ඩුව සමහරු ඒ නඩු තීන්දුව විවේචනය කරා විතරක් නෙමෙයි. ඝාතකයන් ඝාතනය කිරීම සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුව ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරන්න මිනිහෙක් වුණත් මැරීම ජනාධිපති සමාවක් ලබා දීමට සුදුසු බවක් බවට පත්කර තිබෙනවා. තවත් පැත්තකින් ජනතාව උසි ගන්නවා වෛද්‍යවරුන්ට නීතිඥවරුන්ට පහරදෙන්න.”

“යාපනයේ පහුගිය දිනක සිදුවීමක් සිද්ධ වුණා, පොලිසියටත් අල්ලන් ගැහුවා, ගංජා හේන අල්ලන්න කියපු පොලිසි නිලධාරියාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගැහුවා.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීට පෙර ඇඟ බැඳපු කෙනෙක්. මල් පැලයක් නෙවෙයි ගංජ පැලයක්ම තමයි. එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. මේ ආණ්ඩුව හිතනවා නම් මේ රටේ වෛද්‍යවරු. නීතිඥවරු අධිකරණ පද්ධතිය ,ඒ වගේම මෙරටේ ව්‍යාපාරිකයෝ. දේශපාලන පක්ෂ තමන්ට ඕනි විදිහට මර්දනය කරලා බය කරලා ආණ්ඩුව අරගෙන යෑම තමයි තමන්ගේ න්‍යාය පත්‍රය කියලා ඉතින් ඒක සාර්ථක වෙන්නෙත් නෑ. වගේම ඉතින් ආණ්ඩුවට දැනෙන්නේ ආණ්ඩුව දන්නේ ඒ භාෂාව විතරක් කියලාත් අපි දන්නවා.  මොකද අසූ අට අසූ නමයේ ගොඩනැගිච්ච අයනේ මේ ආණ්ඩුවේ ඉන්නේ.”

Share69Tweet43
Previous Post

සීකු යුද හමුදාවෙන් විශ්‍රාම ගනිමින් යුද හමුදාව වෙනුවෙන් සිය අවසන් ඉනිම ක්‍රීඩා කරයි…

Next Post

ඉන්දියා-පාකිස්තාන තරගයේදී නායකයන් අතට දීම සිදුනොවන ලකුණු… ඉන්දියන් එක්ස්ප්‍රස් ඇතුළු ඉන්දීය මාධ්‍ය කියන කතාව…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.