සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කීපයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම වැටුප් හා දීමනා ලබාගැනීමේ දී ද මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වන්නේ යැයි විමර්ශන අංශ පවසයි.
වැඩිරදු විමර්ශන ක්‍රියාත්මකය.







