ජාතික ජන බලවේගය අද ( 19) පෑලියගොඩ නගර සභාවේ 2026 අයවැය ද පරාජයට පත්ව ඇත. .
පෑලියගොඩ නගර සභාවේ සභාපති කපිල සමන් කීර්ති විසින් අයවැය යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
වැඩි ඡන්ද 1කින් මෙසේ ආණ්ඩුව පරාජයට පත්වූ අතර අයවැයටඒරෙහිව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, සර්ව ජන බලය සහ පොදුජන එක්සත් පෙරමුණ සිය ඡන්දය භාවිත කළේය.







