ඉරිදා, ජූලි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ එජාපය සහ එක් නොවුනොත් සජිත්ට වෙන වැඩේ ගැන හරීන් කියයි!

by editor
නොවැම්බර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පක්ෂ නායකයින් සහ තනතුරු ගත් කීප දෙනා මොනවා කීව ද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් නොවුනොත් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී සමගි ජන බලවේගය නිර්මාණය වූ අයුරින්ම සමගි ජන බලවේග පාක්ෂිකයින් එක්සත් ජාතික පක්ෂය වටා රොක් වීම වළක්වනු නොහැකි වනු ඇතැයි හරීන් ප්‍රනාන්දු පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස අද  (10) සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී වැඩ භාර ගනිමින්  හරීන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේය.

රටේ සියලුම දේශපාලන පක්ෂ එකට ගොනු කර එක බලවේගයක් නිර්මාණය කිරීම මෙම තනතුරේ වගකීමය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම් දහසක් පැවැත්වීමේ වගකීම ද හරීන් ප්‍රනාන්දු වෙත පැවරී තිබේ.

හරීන් ප්‍රනාන්දු සිය වගකීම භාර ගැනීමෙන් පසු මාධ්‍ය අමතා මෙසේ ද පැවසුවේය.

අලුත් පියවරක් මේක. එක්සත් ජාතික පක්ෂය අද අලුත් වැඩසටහනක් ආරම්භ කළා. පක්ෂ නායක තුමා මට වගකීමක් භාර දුන්නා. අවුරුද්දකින් පස්සේ මම මේ දේශපාලනයට නැවත ඇවිත් වැඩ කරන්න අදහස් කළේ. මේ කාලය පුරාම හිතුවා මොකක්ද කළ යුත්තේ කියලා.

RelatedPosts

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

එක්සත් ජාතික පක්ෂය කියන්නෙ මොකක්ද?,  මොනවද කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙ වටිනාකම මොකක් ද?… එදා නිදහස දිනා දීමට ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය අද තවත් කර්තව්‍යයකට මුහුණ දීලා තියනවා.

එක විශ්වාසයක්    තියනවා. සජබ සමග මූලිකව කටයුතු කරන්න අපේ සභාපති තුමත් මහලේකම් තුමත් විශාල වශයෙන් කටයුතු කරනවා… ඔවුන්ට ඒ සහයෝගය ලබා දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයො තමයි සජබ නිර්මාණය කළේ. හැබැයි අද ගමේ ඉල්ලීමක් තියනවා සජබ යූඑන්පී එකතු වෙන්න කියලා.

පක්ෂ නායකයො, එහෙම නැතිනම් තනතුරු ගත්ත අය මොන මතයක් දරුවත් ගමේ මිනිහගේ ඉල්ලීමක් තියනවා එක්සත් ජාතික පක්ෂය සහ සජබ එකතු වෙන්න කියලා.  ඒ නිසා මම හිතනවා හැමෝම ඒකට කටයුතු කරයි කියලා.

එහෙම නැතිනම් එදා එක්සත් ජාතික පක්ෂය ගිහින් සජබ හැදුවා වගේ සජබ පාක්ෂිකයො නැවත වරක් එක්සත් ජාතික පක්ෂය ඇතුළට ඒම වළක්වන්න හම්බවෙන එකක් නෑ. ඒ නිසා අපි හිතනවා නායකත්වය මේ සම්බන්ධව තීන්දු ගනී කියලා.

ඒ වගේම අපි විශ්වාස කරනවා දැවැන්ත බලවේගයක් සඳහා පොදු විපක්ෂයක් නිර්මාණය කරන්න ඕන කියලා. අද දවස සියලුම පක්ෂ යනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඩාලි රෝඩ් කාර්යාලයට. ඔවුන්ම කිව්වා බදාදා තියන රැස්වීම සිරිකොතට ගේන්න කියලා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට සහ හිටපු ආයෝජන මණ්ඩලය අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවට එරෙහි විත්තියේ විරෝධතා විසි වෙයි…

Next Post

විදුලි සැර වැදී මිය ගිය වන අලියාගේ සිරුර කුණු වේ… ගම්මුන් පිරිසක් දුඟද ඉවසා ගත නොහැකිව තාවකාලිකව නිවාස හැර යති!

Related Posts

president secretariat sri lanka
පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026
පුවත්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
president secretariat sri lanka

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!

ජූලි 25, 2026

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!

ජූලි 25, 2026
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජනාධිපති ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වාහන 26ක් අතුරුදන්? CID පරීක්ෂණත් තවම ඉවර නෑ!
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දැවැන්ත තනතුරු පුරප්පාඩුවක්: ආයතන රැසක වැඩබැලීම් බාරදීලා!
  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.