සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට රනිල්ගේ නඩුව අහන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භූමිය වටලන්නට විපක්ෂය සූදානමින්…

by editor
අගෝස්තු 25, 2025
in පුවත්
COLOMBO-FORT-MAGISTRATE-COURT
Share on FacebookShare on Twitter
  • පෙළපාළියකින් කොම්පඤ්ඤවීදියේ සිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය භූමියට එනවලු

විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක සහ සිවිල් සමාජ කණ්ඩායම් කිහිපයක තරුණ අංශ සන්ධානයක්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ අධිකරණ නඩු විභාගයට සමගාමීව හෙට කොළඹට ආධාරකරුවන් එක්රැස් කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ.

සිය පුද්ගලික සංචාරයක් තුළ එක් රැයක් ගත කිරීම සඳහා මහජන මුදල් රුපියල් එක් කෝටි හැට හය ලක්ෂයක් වියදම් කිරීම පිළිබඳව පොදු දේපල පනත යටතේ පැනවූ නඩුවකට අදාලව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු ජනාධිපතිවරයාගේ නඩු දිනය එළඹෙන හෙට (26) අධිකරණ ශාලාවට ඉදිරියට ජනතාව රැස කිරීමේ අභිලාෂය මෙම මාධ්‍ය හමුවේ දී එම දේශපාලන සංවිධාන ප්‍රකාශයට පත් කළේය.

හැකිනම් මේ බලවේගය නවත්වන ලෙසද අද ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබූ පිරිස් රජයට අභියෝග කරන ආකාරය ද ප්‍රකට විය.

රනිල් වික්‍රමසිංහ බන්ධනාගාරගත කිරීමේ තීන්දුවට විරෝධය පල කිරීම සදහා අධිකරණ ශාලාව ඉදිරිපිට පිරිස් රැස් කරන කණ්ඩායම් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) තරුණ පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය (CWC), සමගි ජන බලවේගය (SJB), ලංකා ජනතා පක්ෂය, සර්වජන බලය, එක්සත් ජාතික පක්ෂය (UNP), ශ්‍රී ලංකා හරිත පක්ෂය, ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරය සහ තවත් සංවිධාන කිහිපයක් ඇතුළත් වේ.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ      චරිත් අබේසිංහ   පැවසුවේ සාමූහික විපක්ෂය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දෙසට පෙළපාළි යාමට පෙර කොම්පඤ්ඤ වීදියේ රැස් වීමට සැලසුම් කර ඇති බවය. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට මේ විරෝධය පළ කරන බව චරිත් අබේසිංහ පැවසුවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණේ කැඳවුම්කරු හේමන්ත ශ්‍රීලාල්  කීවේ ද විරෝධතාවයේ අරමුණ හිටපු ජනාධිපති වික්‍රමසිංහ රැකගැනීම  නොව ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම බවය.

සර්වජන බලය නියෝජනය කරන දොන් වනිගසූරිය ප්‍රකාශ කළේ විරෝධතාවයට ඔවුන්ගේ සහභාගීත්වය දේශපාලන මර්දනයට එරෙහි පුළුල් සටනක කොටසක් බවය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කිරීම සඳහා එකමුතුව නැගී සිටින බවත් ඔහු කිවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 මාධ්‍යවේදින් 05 දෙනෙක් ඝාතනය කරමින් ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය!

Next Post

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස සීවලී අරුක්ගොඩ පත් කෙරෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.