බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උප කුලපතිවරෙයක් නැති රජරට විශ්වවිද්‍යාලය වළ පල්ලට යන හැටි “ෆුටා” කියයි!

by editor
අගෝස්තු 21, 2025
in පුවත්
RAJARATA-UNIVERSITY
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                           

ස්ථීර උපකුලපතිවරයෙක් නොමැති වීම හේතුවෙන්  රජරට විශ්ව විද්‍යාලය තුළ බරපතල ගැටලු ගණනාවක් මතුව ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් රෝෂන් වීරතුංග  සඳහන් කරයි.

වසර 46ට පසුව පැමිණෙන විශ්ව විද්‍යාල ජාතික ක්‍රීඩා උත්සවයලබන සැප්තැම්බර් මාසය පුරාවටම  රජරට විශ්ව විද්‍යාලයේ  පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර රාජ්‍ය විශ්ව විද්‍යාල 17 නියෝජනය කරමින් පැමිණෙන සිසුන්ට  අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට පාලනඅධිකාරිය මේ වන තෙක්ම අපොහොසත් වී ඇති බව මහාචාර්යවරයා පෙන්වාදේ.

විශ්ව විද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන දරුවන්ගේ ජල ප්‍රශ්නය, ආහාර ප්‍රශ්නය,නොවාසිකාගාර අන්තර්ජලා ප්‍රශ්නය විසඳීමට පාලන අධිකාරිය අසමත් වී ඇති පසුබිමක අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් පැමිණෙන සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ කෙසේද යන්න ගැටලුවක් වී ඇති බවද මහාචාර්යවරයා විමසයි.   

විශ්ව විද්‍යාල යටිතල පහසුකම් සැපයීමට මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 750ක පමණ මුදලක් ලබා දී ඇති බවට තොරතුරු හෙලිව තිබුණද එම මුදල් වැයකරමින් විශ්ව විද්‍යාල තුළ යටිතල පහසුකම් සලසා දීමට කටයුතු නොකිරීම බරපතල ප්‍රශ්නයක් යැයිද හෙතෙම පවසා සිටියි. 

කෙසේ නමුත් උපකුලපතිවරයෙක් පත්කීරීමට තිබු සම්මුඛ පරික්ෂණයේදී නම් තුනක් තෝරා විශ්ව විද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යවා ඇති නමුත් මේ වන තෙක් එයින් එක් පුද්ගලයෙක් හෝ තෝරා එවීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාව මෙතෙක් කටයුතු කර නැත. මේ සඳහා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉදිරියේදී බලපෑම් කිරීමට බලාපොරොත්තු වන බව මහාචාර්යවරයා පවසා සිටියි. 

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ඩාරගම දී වෙඩි තබා ඝාතනය කළේ  මාකදුරේ මදුෂ් සමග ඩුබායි හි දී   අත්අඩංගුවට පත් හිටපු බන්ධනාගාර නිළධාරියා දැයි සැකයක්…

Next Post

පාසල ඇරී ගෙවල්වලට යා නොදී දරුවන් පාසලක් තුළ කොටු කළ වන අලියා!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.