සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදවතින් යාපනයට – උතුරේ වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධනය පුංකුඩුතිව් වෙරළෙන් ඇරඹෙයි…

by editor
අගෝස්තු 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

Clean Sri Lanka වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ උතුරු පළාත් වැඩසටහන ඊයේ (19) ආරම්භ කෙරිණි.

අලංකාර සහ පිරිසිදු වෙරළ තීරයක් නිර්මාණය කිරීම සහ දේශීය හා විදේශිය සංචාරක ආකර්ෂණය ඉහළ නංවමින් විනෝදාත්මක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක 14ක වෙරළබඩ ස්ථාන 43කට ආසන්න ප්‍රමාණයක් Clean Sri Lanka සංකල්පය සමග ඒකාබද්ධව වෙරළබඩ විවේක උද්‍යාන ලෙස වැඩිදියුණු කිරීමට නියමිතය. ඊට කුඩා උද්‍යාන, දැකුම්කළු දර්ශන පථ, ඇවිදීමේ මංතීරු ආදිය ඇතුළත් වේ.

මේ අනුව රුපියල් ලක්ෂ 26ක ප්‍රතිපාදන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ පුංකුඩුතිව් වේලනෛහි වෙරළ උද්‍යානයේ සංවර්ධන කටයුතු “හදවතින් යාපනයට ” වැඩසටහනට සමගාමීව ඊයේ ආරම්භ කෙරිණි.

මීටර් 20 ක් පළල , දිගින් මීටර් 100 ක ඇවිදින මං තීරුවක් මේ යටතේ නිර්මාණය කෙරෙන අතර වාහන අංගනයක්, සුව පහසු බංකු 26 ක් ද එහි ස්ථාපනය කෙරේ. කරඳ පැල සිටුවමින් උද්‍යානය නිර්මාණය කිරීමද මේ සමඟ ⁣ආරම්භ කෙරිණි.

මීට සමගාමීව උතුරු පළාතේ තවත් වෙරළ තීරයන් 05ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛ පරිසර අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් පාලන ආයතන සහ විශ්වවිද්‍යාල ආදී අනෙකුත් ආයතනවල තාක්ෂණික සහායෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

සංවර්ධන කටයුතු අවසන් වූ පසු සංවර්ධිත ස්ථාන නඩත්තු කිරීම සඳහා සුළු පරිමාණ ව්‍යාපාරිකයින්, ආශ්‍රිත සංචාරක ආයතන, ප්‍රජා මූලික සංවිධාන, කැමැත්තක් දක්වන පුද්ගලික සංවිධාන ආදියෙහි සහභාගිත්වය ලබා ගැනීම හෝ අදාළ පළාත් පාලන ආයතනවලට භාර දීම සිදු කෙරේ.

මහජන භාවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘතිය ආරම්භයේ සිටම Clean Sri Lanka වැඩසටහන පිළිබඳව, ව්‍යාපෘතියේ වැදගත්කම සහ ස්වභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා පුළුල් මාධ්‍ය වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකය

වෙරළබඩ ප්‍රජාවගේ මෙන්ම සමස්ත ජනතාව තුළ පරිසර හිතාකමී ආකල්ප සංවර්ධනය කිරීම මෙන්ම වෙරළබඩ ප්‍රජාවගේ සහ වෙරළ සම්පත් භාවිතා කරන්නන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ වෙරළබඩ සම්පත් මත පදනම් වූ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම මෙම වැඩසටහනින් අපේක්ෂා කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අරගලයට පහරදීමේ සිද්ධිය – අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේප වූ දේශබන්දු අත් අඩංගුවට…

Next Post

සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ පත් වෙයි!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.