සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුහුණු විශ්ව විද්‍යාල අනධයන සේවකයින්   සංකේත වර්ජනයක් පවත්වා රජයට අනතුරු අඟවයි…

ගැටලු විසඳුවේ නැතිනම් රටේම විශ්වවිද්‍යාලවල වැඩ වර්ජනයක් අරඹන බව රජයට දන්වයි!

by editor
අගෝස්තු 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හක්මණ – නිරෝෂා නිල්මිණි –

රුහුණු විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය  අද ( 20 )  දහවල් රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීය. ඔවුන් දන්වා සිටියේ පැවැත්වුයේ සංකේත වැඩ වර්ජනයක් බවත්, තම ඉල්ලිම් ගැන අවධානය යොමු නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

විශ්ව විද්‍යාල පද්ධතිය තුල දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ගැටලු නොවිසඳුනු පසුබිමක වර්තමාන රජය ඔවුන්ගේ මංගල අයවැය තුළින් තවදුරටත් විශ්වවිද්‍යාල පද්ධතිය  වෙත ගැටලු නිර්මාණය කර ඇති බව වර්ජකයෝ කීහ.

විශේෂයෙන්ම සියයට 20 ක විශේෂ දීමනාව අහිමි කිරීම,  අතිකාල ගණනය කිරීමේදී අයවැය මගින් ජනාධිපතිවරයා ලබාදුන් නිර්දේශ විශ්ව විද්‍යාල පද්ධතිය සඳහා ක්‍රියාත්මක නොවීම,  ආපදා ණය සීමාව විශ්ව විද්‍යල පද්ධතිය සඳහා වැඩි නොකිරීම එම් සී  ඒ  දීමනා වැඩි කිරීම සඳහා පැවැති නිර්දේශ නොසලකා හරිමින් එය  ප්‍රතිශතාත්මකව තවදුරටත් අඩු කිරීම,  රාජ්‍ය සේවය හා විශ්ව විද්‍යාල සේවය අතර පැවති වැටුප් අනුපාතය තව තවදුරටත් අඩු කිරීමට කටයුතු කිරීම, සේවක පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදු නොකිරීම   ආදී ගැටළු විශ්ව විද්‍යාල පද්ධතිය තුළ නිර්මාණය කර  තිබීම ඇතුළු  ගැටලු  මුල් කරගනිමින් මෙම විරෝධතාවය සහ සංකේත වැඩ වර්ජනය පවත්වා තිබුණේය.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම වර්තමාන රජයට අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත  මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රමුඛ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කළත් ඒ කිසිදු සාකච්ඡාවක්  සාර්ථක නොමැතිවීම හේතුවෙන් මෙම සංකේත වැඩ වැඩ වර්ජනය සහ විරෝධතාවය පැවැත්වූ බව රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවක සංගම් නායකත්වය කීවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මෙම වර්ජනය  ලංකාවේ විශ්ව විද්‍යාල දාහත තුළම අඛණ්ඩව පැවැත්වීමට කටයුතු කරන බවත් එසේ නොවීමට නම් සාධාරණ විසඳුමක් ලබාදිය යුතු බවත්  සේවක සංගම් රජයට දන්වා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ ඉඩමකින් ජීව පතොරොම් 1500ක මල්ලක් හමුවෙයි!

Next Post

අරගලයට පහරදීමේ සිද්ධිය – අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේප වූ දේශබන්දු අත් අඩංගුවට…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.