බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිලා ප්‍රහාරයකින් වැලිකන්දේ පන්සලක් විනාසයි…

by editor
ජූලි 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව වැලිකන්ද සෙවනපිටිය ශ්‍රී කාශ්‍යපාරාමයට ඊයේ (30 ) දහවල් කාලයේ දී කඩා වැදුණු රිළා රංචුවක් විහාරස්ථානයේ තිබූ පාත්තර, සිවුරු, බුද්ධ ප්‍රතිමා, පිරිත් නූල්, විදුලි පංකා, බල්බ, දුරකථනයක් හා ධර්මාසනය ඇතුළු පූජා භාණ්ඩ රැසකට හානි සිදුකර පලාගොස් ඇති බව සෙවනපිටිය කාශ්‍යපාරාමාධිපති උහුමීයේ සිරිසුමනරතන නාහිමියෝ සඳහන් කළහ.

මීට පෙර අවස්ථා දෙකකදීම මෙම රිළා රංචුව තම විහාරස්ථානයේ දේපළවලට හානි සිදු කළ බවත් මේ වන විට සංඝාවාසයේ වහලය කඩා ඇතුළු වූ රිළා රංචුව සංඝාවාසයේ තිබූ සියලු බඩු භාණ්ඩවලට හානි සිදුකර ඇති බවත් නා හිමියෝ පැවසූහ.


තමන් අසල දායක නිවසකට ගොස් පැමිණීමේ දී බුද්ධ පූජාවන් පවත්වන සියලු උපකරණ, භාජන ඇතුළු තම සිවුරු පිරිකර පවා රිළා රංචුව විනාශ කර ඇති බවත්, මෙම රිළා රංචු පලවා හැරීමට නලාවක් ගෙනත් තිබූ අතර රිලවුන් එම නලාවත් විනාශ කර ඇති බවත් සිරිසුමනරතන නාහිමි කීහ.

විහාරස්ථානයට මෙන්ම ගම්මානයට ගෙවතු නිවාසය වලට රිළා රංචු කරන හානිය සහ විනාශකාරී තත්ත්වය පිළිබඳ ප්‍රදේශයේ වනජීවී නිලධාරින් සහ අදාළ බලධාරීන් අවස්ථා කිහිපයක දැනුවත් කළ ද ඊට කිසිදු විසඳුමක් නොමැති බව උන්වහන්සේ පැවසූහ.

මෙම රිළා රංචුව අල්ලා රක්ෂිතයකට රැගෙන යාමට කටයුතු කරන ලෙසත් එසේ නැතහොත් විහාරස්ථානය අතහැර වෙනත් ප්‍රදේශයකට තමන්ට වැඩම කිරීමට සිදුවන බවත් සිරිසුමනරතන නාහිමි වැඩිදුරටත් කීහ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

අඩු පහසුකම් ඇති ඉතා දුෂ්කර විහාරස්ථානයක් වන ශ්‍රි කාශ්‍යපාරාමයට රිලව් හානි කරන වාරයක් පාසා උපකරණ සහ භාජන රැගෙන දීමට දායකකාරකාදීන්ට ආර්ථික ශක්තියක් නොමැති බවත්, මේ වනවිට ජල කරාම මෙන්ම දහම් පාසල් දරුවන් භාවිතා කරන උපකරණ විශාල ප්‍රමාණයකට රිලවුන් හානි සිදුකර ඇති නිසා ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීමෙන් දරුවන් දහම් පාසල් පැමිණීමේ අඩුවක් තිබෙන බවත් සිරිසුමනරතන නාහිමි පෙන්වා දුන්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෙද්දේ ලකුණු වැරදියට දැක්ක හසලක හිටපු OIC හොඳටම ඇනගනී…

Next Post

පළමු කුඹල්  පෙරහරේ ගමන්ගත් සහායක ඇත් ගොව්වෙකුගේ මළ සිරුර නුවර වැවේ පාවෙමින් තිබෙද්දී හමුවෙයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.