බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊසි කෑෂ් හරහා කුඩු විකුණන ඩුබායි පාතාලයාගේ ජාවාරම හෙලි වෙයි… මත්කුඩු සමග ගෝලයන් තංගල්ලේදී කොටු…

by editor
ජූලි 18, 2025
in පුවත්
arrested_L
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

ඩුබායි සිටන ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීමෙන් ඊෂි කෑෂ් ක්‍රමය ඔස්සේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබද ලද තොරතුරකට අනුව තංගල්ල මාවැල්ල පාරේ සිදුකල මෙහෙයුමකදී හෙරොයින් සමග සැකකරුවන් 02ක් හා අයිස් සමග සැකකරුවන් 02ක් අද උදේ වරුවේ අත් අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් සමත් වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ත් 48ත් අතර වයසේ පසුවන සැකකරුවන් සිව් දෙනෙකි. සැකකරුවන් තංගල්ල අම්බලන්තොට හා මාමඩල පදිංචි කරුවෝ වෙති.

ඩුබායි සිටින ජාවාරම් කරුවෙකු විසින් කලක සිට ඊෂි කෑෂ් හරහා තංගල්ල සිට අම්බලන්තොට දක්වා හෙරොයින් බෙදා හැරීමේ ජාවාරම්ක සිදුවෙන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර තිබේ. එහිදී එක් සැකකරුවෙකු හෙරොයින් මිලි ග්‍රෑම 500ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකල ප්‍රශණ කිරීමේදි අනාවරණය වු තොරතුරු මත මාවැල්ල ප්‍රදේශයේදී හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමේ නිරත වු ප්‍රධාන ජාවාරම් කරුද හෙරොයින් ග්‍රෑම් 29යි මිලි ග්‍රෑම් 280ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් සිදුකල ප්‍රශණ කිරීමේදි අනාවරණය වි ඇත්තේ ඩුබායි සිටින අයෙකු විසින් මෙ ජාවාරම මෙහෙයවන බවය. එහිදී ඔවුන්ගේ ප්‍රකාශ මත තවත් අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක තොරතුරුද අනාවරණය වීය. ඒ අනුව එම ජාවාරම මෙහෙය වු පුද්ගලයෙකු අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිළි ග්‍රෑම් 600ක් සමග හා අයිස් මිලි ග්‍රෑම් 520ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් ග්‍රෑම් 1ක් රුපියල් 13000/= මුදලකට හා හෙරොයින් ග්‍රෑම් 01ක් රුපියල් 22000/=ක මුදලකටත් අලෙවි කර තිබේ. සැකකරුවන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධා පොලිස් පරීක්ෂක වසන්ත ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මඩකලපුව දුම්රියේ ගැටුන වන අලියා අසීරුවෙන් ඇවිදගෙන පැමිණ මහ පාර අද්දර මැරී වැටෙන හැටි වීඩියෝවක! ( වීඩියෝ සහිතයි)

Next Post

හෝමාගම පොලිසිය අධිකරණයටත් උඩින් සිට තිලිණි පියුමාලිව නලවන්නේ ඇයි?… සිතාසි සහ ඇස්කීසි නිලධාරීන්ගේ සංගමය අසයි!.

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.