බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින සහ විස්සයි 20 තරගාවලියක් හදිසියේම අගෝස්තු මැද දී සැලසුම්වන ලකුණු…

by editor
ජූලි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ බංග්ලාදේශ සංචාරය කල් දැමීමත් සමඟ, අගෝස්තු මැද භාගයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සීමිත ඕවර තරගාවලියක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජූලි-අගෝස්තු මාස ​​සඳහා මුලින් සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය කල් දැමීම ශ්‍රී ලංකාව සඳහා දින දර්ශනය තවදුරටත් පැහැදිලි කර ඇති අතර, කණ්ඩායම් දෙකටම ලබා ගත හැකි දුර්ලභ අවස්ථාවක් ලබා ගැනීම සඳහා දෙරටේ ක්‍රිකට් පරිපාලනයන් ධානාත්මක ප්‍රයත්නයක නිරත වී ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති අතර, මූලාශ්‍රවලින් පෙනී යන්නේ මණ්ඩල දෙකම කෙටි ද්විපාර්ශ්වික තරගාවලියක ශක්‍යතාව ගවේෂණය කරමින් සිටින බවය. මේ තරගාවලියට බොහෝ විට එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් විය හැකිය.

නිල තරග සැලසුම් අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබුණේ නැත. දෙපාර්ශ්වය අවසන් වරට 2023 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේදී මුණගැසුනහ. එහිදී ඉන්දියාව විස්සයි20 තරගාවලිය ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය දිනා ගත්තේය.
මේ වනවට ඉන්දියාවේ අවධානය යොමු වී තිබුණේ ඉන්දියා – බංග්ලාදේශ තරගාවලිය කෙරෙහිය. එය දැන් කල් දමා ඇත. ශ්‍රී ලංකාව අගෝස්තු අග භාගයේදී සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතය. එම තරගාවලිය අගෝස්තු 29 වන දින ආරම්භ වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහිත ඉන්දීය තරගාවලියක් සඳහා සුදුසුම කාල පරිච්චේදය අගෝස්තු මැද භාගය බව පෙනී සේ තිබේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරි පෝය ශාන්තිකර්මය දා ජොරා මරණ බලපිටියේ මැයියෝ…

Next Post

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ට්‍රම්පට උත්තර දෙයි… ඒක පාර්ශවික බදු වැඩිකිරීමට බ්‍රසීල නීතිය අනුව පිළිතුරු දෙන බව කියයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.