සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෛත්‍රීට එරෙහිව අපරාධ මූල්‍ය කොට්ඨාසයේ පැමිණිල්ලක් ගොනු වෙයි…

ගොඩනැගිල්ලක් හදන්න ජනාධිපති අරමුදලේ දෙකෝටි හැත්තෑ පන් ලක්ෂයක මුදලක් අවභාවිතා කරලා... පැමිණිලිකරු විමර්ශනයක් ඉල්ලයි!

by editor
ජූනි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැඟිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කර ඇතැයි  එප්පාවල සමුපකාර සමිතියේ උප සභාපති පී. වී. ලක්ෂ්මන් ජයවර්ධන අද (20) මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එප්පාවල සමුපකාර සමිතියේ උප සභාපති පී. වී. ලක්ෂ්මන් ජයවර්ධන

එප්පාවල සමුපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැඟිල්ලක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි, ඒ අනුව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත 2019 ජනවාරි මස එම ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ තිබේ.

අදාල ඉඩම ලබාගෙන උත්සව ශාලා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබී ඇත, එහෙත් එම ගොඩනැගිල්ල ඉදිකිරීමට යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත්කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට ඉදිකිරීම තක්සේරු කර මෙහි ඉදිකිරීම් කර තිබේ.
‍
ගොඩනැඟිල්ල ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබාදී ඇත. මේ වන විට ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කටයුතු අතරමඟ නතර වී තිබෙන බව සඳහන් කරන ලක්ෂ්මන් ජයවර්ධන මෙහි මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැඟිල්ල ලබා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එසේම නව ගොඩනැඟිල්ල ඉදිකිරීමට පෙර පැවති කඩකාමරවල තිබූ භාණ්ඩ කවුරුන් විසින් රැගෙන ගියේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පැමිණිල්ල පෙන්වා දෙයි. ගොඩනැඟිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 7ක් කඩා ඉවත් කර ඇති බවත්, එහි තිබූ වටිනා දොර ජනෙල්, උළුවහු, සීට් ඇතුළු භාණ්ඩ ද අස්ථානගත වී තිබෙන බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වමින් මෙසේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද සඳහන් කර සිටියේය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Share69Tweet43
Previous Post

පලාත් පාලන ඡන්ද විමසීමේ දී පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කරමින් යන්නේ 2025.06.14 දිනැති චක්‍රලේඛයට අනුව… ගැටලුවක් නම් උසාවි යන්න… නියෝජ්‍ය ඇමති වටගල කියයි!

Next Post

ගේම් කාරයො කියලා හිතන් ඉන්න අයට කියන්නේ… අපි සිල් ගත්තු අය තමයි… ඒත් සිල් රෙද්දෙන් අත් බැඳලා පොකැට් එක කොල්ල කන්න නම් දෙන්නේ නෑ… වෛද්‍ය නජිත් ඉන්දික.

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.