සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පලාත් පාලන ඡන්ද විමසීමේ දී පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කරමින් යන්නේ 2025.06.14 දිනැති චක්‍රලේඛයට අනුව… ගැටලුවක් නම් උසාවි යන්න… නියෝජ්‍ය ඇමති වටගල කියයි!

by editor
ජූනි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ දී පළාත් කොමසාරිස්වරුන් හැසිරෙන ආකාරය සම්බන්ධව මේ වනවිට විපක්ෂයේ දැඩි විවේචනයට ලක් කරමින් ඇති නමුත් ඔවුන් එම චෝදනා එල්ල කරන්නේ පනත් සහ ගැසට් නිවේදන සම්බන්ධව කිසිම යාවත්කාලීනවීමක් නොමැතිව අඳබාලයින් ලෙස බව අද මහජන ආක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පැවසුවේය.

මේ සම්බන්ධව නවතම ගැසට් නිවේදනය පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන්නේ 2025.06.14 දින බව ඔහු කීවේය.

නියෝජ්‍ය ඇමතිවරයා කීවේ මෙවැන්නකි.

2025.06.14 දින හරි පැහැදිලි චක්‍රලේඛනයක් පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළා. පළාත් පාලන ලේකම්වරයා අවසානයේ දී පැහැදිලිවම කියනවා ඡන්ද ක්‍රමය තෝරා ගැනීමේ දී යොදා ගත යුතු කාර්ය පටිපාටිය සම්බන්ධව.

” ඡන්ද ක්‍රමය තෝරා ගැනීමේ දී අදාල පනත යටතේ පළාත් පාලන කොමසාරිස්වරයාට ඇති බලතල සහ වගකීම් ප්‍රකාරව කටයුතු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ වගකීම ද එකී නීතිය ප්‍රකාරව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඉටු කළ යුතුය.”

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

“දිනය 2025.06.14 . අවසානයට ආපු ගැසට් එක ගැන මේ කියන්නේ. මේකේ කොහේවත් ඡන්දය රහස්‍යද විවෘත ද කියලා නෑ. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රී තුමනි… පලාත් පාලන කොමසාරිස්වරයාගේ අභිමතානුසාරී බලය යටතේ ඔවුන් විවිධ පළාත්වල මැතිවරණ පවත්වාගෙන යනවා.”

“මධ්‍යම පළාතේ එකක් කරනවාලු… ඒක ඇත්ත. අභිමතානුසාරී බලය යටතේ. බස්නාහිරට තව විධියක් යනවා ඇති. ඒ බලය කාටවත් ප්‍රශ්න කළ යුතු බලයක් නෙමෙයි. ප්‍රශ්න කරන්න ඕන නම් එළියේ කෑ ගසමින් නොසිට අධිකරණයට යන්න. “

Share69Tweet43
Previous Post

ගිය වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය වෙලා…

Next Post

මෛත්‍රීට එරෙහිව අපරාධ මූල්‍ය කොට්ඨාසයේ පැමිණිල්ලක් ගොනු වෙයි…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.