සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂ මහලේකම්ට උඩින් ගිය දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රිවරු 06 දෙනාගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

by editor
ජූනි 16, 2025
in පුවත්
SJB
Share on FacebookShare on Twitter

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේ දී වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළැයි එම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග අපේක්ෂකයින් 06 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත් හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීමට අද සභාව රැස් වූ අවස්ථාවේ දී ජාතික ජන බලවේගයෙන් ඩබ්ලියු. එම්. තිලකරත්න සහ සමගි ජන බලවේගයෙන් සුසිල් හේරත් ද පොදු ජන එක්සත් පෙරමුණෙන් කේ.පී සෝමතිලකත් යෝජනා කර තිබිණි.

පසුගිය 12 වැනිදා සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා රත්තොට සංවිධායකවරයාට යැවූ ලිපියෙන් දන්වා තිබුණේ සභාපතිවරයා ලෙස පොදු ජන එක්සත් පෙරමුණේ කේ.පී සෝමතිල යෝජනා කර උප සභාපති ලෙස සුසිල් හේරත් යෝජනා කිරීමට පියවර ගන්නා ලෙසය.

නමුත් එම යෝජනාවට පිටුපා වෙනම අපේක්ෂකයෙක් සමගි ජන බලවේගය යෝජනා කළ අතර අවසානයේ දී  ජාතික ජන බලවේගයේ අපේක්ෂක ඩබ්ලියු එම් තිලකරත්න දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත් වූයේය.

අද දිනයේම සමගි ජන බලවේගය තීරණය කර තිබුණේ පක්ෂයේ තීරණයට පිටින් කටයුතු කළ හේරත් මුදියන්සේලාගේ සුසිල් හේරත්, අධිකාරීනායක මුදියන්සේලාගේ පෙනෙලබොඩේගෙදර අනිල් ඉන්ද්‍රජිත් දහනායක, කරදගොල්ලේ වලව්වේ ධනංජය සම්පත් කරඳගොල්ල, අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක, හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි, ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න වන දඹුල්ල ප්‍රදේශිය සභා සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන බවය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද තිබුණේ කොළඹ නගර සභා ඡන්දය නෙමෙයි… නිලධාරියාගේ ඉඳන් පහළට තිබ්බ ඩීල් එකක්… යටින් ඩීල් දාලා හොඳට පුරුදු JVP එක NPP නමින් වඩාත් හොඳට ඩීල් දාන විදිහ රට දැක්කා…. නාමල් කියයි!

Next Post

ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවයට ඊශ්‍රයාලය පහර දෙයි… ( වීඩියෝ සහිතයි)

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.