බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියමිත කාලයට නිල වරණ නොපැවැත්වූ දකුණේ විවිධ සේවා සමූපකාර සමිති 09ක් සමූපාකාර කොමසාරිස් යටතටය…

by editor
මැයි 20, 2025
in පුවත්
cop
Share on FacebookShare on Twitter

නියමිත කාලය තුළ නිලවරණ නොපැවැත්විම හේතුවෙන් දකුණු පළාතේ විවිධසේවා සමුපාකාර සමිති 09ක පාලන බලය සමුපාකාර කොමසාරිස්වරයා යටතට පවරාගෙන ඇති බැව් දකුණු පළාත් වැඩබලන සමුපාකාර කොමසාරිස් චන්ද්‍රිකා වික්‍රමසිංහ සඳහන් කළාය.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, කඹුරුපිටිය, බෙරලපනාතර, කොටපොල , දික්වැල්ල, දෙවිනුවර, හක්මන, යන විවිධසේවා සමුපාකාර සමිති සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල හා බෙලිඅත්ත යන විවිධසේවා සමුපාකාර සමිති නියමිත කාලය තුළ නිලවරණය නොපැවැත්විම නිසා එවායේ පාලනය සමුපාකාර කොමසාරිස්වරයා යටතට පත්කොට ඇති බවද ඇය සදහන් කළාය.

මෙම සමුපාකාර සමිති විසින් දිගින් දිගටම සමුපාකාර නිලවරණය නොපවත්වා පවත්වාගෙන යාම හේතුවෙන් 2019 අංක 06 දරණ සමුපාකර ප්‍රඥප්තිය යටතේ පැවරි ඇති බලතල ප්‍රකාරව එම සමුපාකාර සමිතිවල පාලනය පවත්වාගෙන යාම සදහා පාලක මණ්ඩලයක් පත්කොට ඇති බවද වැඩබලන සමුපාකාර සංවර්ධන කොමසාරිස්වරිය පැවසුවාය.

මෙම විවිධ සේවා සමුපාකාර සමිතිවල පාලක මණ්ඩලය සදහා සමුපාකාර සංවර්ධන නිලධාරියකු හා වෘත්තිකයින් දෙදෙනෙකු පත්කොට ඇති බව ද ඇය සඳහන් කළාය.

විවිධසේවා සමුපාකාර සමිතියක නිල කාලය වසර තුනක් බවත් එම නිල කාලය අවසන් විමෙන් පසු විධිමත්ව නිලවරණයක් පවත්වා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් පත්කර ගතයුතු බවත් දකුණු පළාත් වැඩබලන සමුපාකාර කොමසාරිස්වරිය පවසන්නිය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පාලක මණ්ඩල යටතට පවරාගෙන ඇති මෙම සමුපාකාර සමිති නවය සඳහා මාස තුනක් ඇතුළත නිලවරණයක් පවත්වා එම විවධසේවා සමුපාකාර සමිති ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ඒවායේ පාලනය පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

දුර්වල මුල්‍ය පාලනය හා මුදල් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් මෙම සමුපාකාර සමිතිවලට චෝදනා එල්ලවී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල නගර සභාවට විපක්ෂය නගරාධිපති සහ උප නගරාධිපති නම් කරයි… මාලිමාවෙනුත් අපේක්ෂකයෙක්…

Next Post

හල්ලොලුවට වෙඩි තැබීම – පොලිසිය අධිකරණයට විමර්ශන ප්‍රගතිය වාර්තා කරයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.