සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියම කරගත් පරිදි 27 දා දළදා වන්දනාව නිමා කරන බව නිල වශයෙන් ප්‍රකාශ වෙයි!

by editor
අප්‍රේල් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කලින් නියම කරගත් පරිදි සිරි දළදා වන්දනාව මෙම 27 දායින් අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල අද නිල වශයෙන් නිවේදනය කළේය.

අද ජනාධිපති අනුර කුමාර දිසානායක මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් සහ දියවඩන නිලමේවරයා සමග සාකච්ඡා කර මෙම තීන්දුවට එළඹ තිබේ.

දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේ වන්දනාව ආරම්භ කිරීමට පෙර සැලසුම් කළ ප්‍රමණයට වඩා වැඩි පිරිසකට දළදා වහන්සේ දැක වන්දනා කරගන්නට පසුගිය දින 07 තුළ අවස්ථාව ලැබුණු බවය.

ඔහු කීවේ පසුගිය දින කිහිපයේ දී දිවයිනේ නන්දෙසින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණීම නිසා මහනුවර නගරය අතිශයින් ජනාකීර්ණ වූ බවත්
දළදා වන්දනාව සඳහා සැදැහැවතුන් වෙනුවෙන් පෝලිම් තුනක් ස්ථාපිත කළ ද එක්වර විශාල ජන පිරිසක් පැමිණීම නිසා ඔවුන්ට රැඳී සිටීමට ඉඩකඩ ප්‍රශ්න මතු වූ බවත්ය.

ඔහු කීවේ මේ තත්ත්වය තුළ පාරිසරික ගැටලු මතුවෙද්දී සැදැහැවතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සැපිරීම ද ගැටුවක් වූ බවය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පොලීසිය, යුද හමුදාව, මහනුවර මහ නගර සභාව, මධ්‍යම පළාත් සභාව, සෞඛ්‍ය ඇතුළු සියලු අංශ මගින් මෙහි දී ඉටු වූ සේවය දියඩවන නිලමේවරයා මෙහිදී අගය කළේය.

වැව රවුම වටා අම්පිටිය දක්වාත් කටුගස්තොට මාර්ගයේත් පෝලිම පැවැති ස්ථානවල නිවැසියන් හා වෙළෙඳ ප්‍රජාව දැක්වූ සහය අතිශය වැදගත් බවත් දියවඩන නිළමේවරයා මෙහිදී පැවසුවේය.

අද 68000ක් දෙනා දළදා වන්දනා කර ඇති බවත්,  තව එක් ලක්ෂ පනස් දහසක් පමණ පෝලිම්වල රැඳී සිටින බවත් ගණනය කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අධිකරණයට අපහාස කළ දේශබන්දුට මාතර මහේස්ත්‍රාත් නියමයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු වෙයි!

Next Post

සිව්වන සමාලෝචනය නිමයි… IMF කාර්යමණ්ඩල එකඟතාවය අනුව ඩොලර් මිලියන 344කට ප්‍රවේශය ලැබෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.