බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්චුනා සහ NPP මන්ත්‍රී ඉලංකුමරන් ගැටේ… යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම දින නියමයක් නැතිව කල් යයි!

by editor
මාර්තු 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රාමනාදන් අර්චුනා සහ එස්. ඉලංකුමරන් මන්ත්‍රීවරුන් අතර ඇති වූ බහින් බස් වීමක් පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම කල් දැමීමට එහි සභාපතිවරයාට ඊයේ ( 25) සිදුව තිබේ.

යාපනයේ වලිකාමම් පළාතට විදුලිය ලබාදීමේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේග පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඉලංකුමරන් කතා කළ අවස්ථාවේදී ඔහුගේ ප්‍රකාශයන් කීපයක් ගැන අර්චුනා මන්ත්‍රීවරයා ප්‍රශ්න කොට තිබේ.

මේ අවස්ථාවේදී ලබා දුන් පිළිතුරු සම්බන්ධයෙන් අර්චුනා මන්ත්‍රීවරයා සෑහීමකට පත් නොවන බවත් ඉලංකුමරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරණුයේ අසත්‍ය ප්‍රකාශයන් බවත් අර්චුනා මන්ත්‍රීවරයා කියා සිටිද්දී ඔවුන් දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීම විශාල ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

මේ අවස්ථාවේදී කමිටුවේ මූලාසනය හෙබ වූ ධීවර අමාත්‍ය හා ජාතික ජන බලවේග පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමලිංගම් චන්ද්‍රසේකරන් අමාත්‍යවරයා දෙදෙනාටම අවවාද කළත් ඒවා පිළිගැනීමට මන්ත්‍රීවරු දෙදෙනාම එකඟ වී නැත.

මෙහිදී අර්චුනා මන්ත්‍රීවරයා සභාපතිවරයාට චෝදනා කරමින් ආණ්ඩුවේ පිරිස ආරක්ෂා කිරීමට තමන්ව නිහඬ කරවීම් ආසාධාරණ බව ප්‍රකාශ කොට තිබේ.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

මේ අවස්ථාවේදී කමිටු රැස්වීම පාලනය කර ගැනීමට නොහැකි සභාපතිවරයෙකු යටතේ සාකච්ඡා වලට සහභාගී වීමෙන් පලක් නැති බව කියමින් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක හා කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සභාවෙන් පිටව ගොස් තිබේ.

ඒ සමගම කමිටු රැස්වීම පවත්වා ගෙනා යාමට නොහැකි තරමට රැස්වීම් ශාලව තුළ විශාල ගාලගෝට්ටියක් ඇතිවීම නිසා සභාපතිවරයා දින නියමයක් නොමැතිව යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම කල් දමා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එප්පාවල විහ‍ාරස්ථානයක නායක හිමි නම විහාරස්ථානය තුළදීම ඝාතනය කරලා… දින ගණනකට පසු නරක් වූ සිරුර හමු වෙයි!

Next Post

ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නය ගැන සාකච්ඡාවකට ඉන්දීය ධීවර සංගම් නියෝජිතයින් 05ක් ලංකාවට…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.