බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් ඇයගේ නේවාසිකාගාර කාමරය තුළ දූෂණය කරලා… රෝහලම කම්පනයෙන්….

Hospital Doctors Strike in Protest

by editor
මාර්තු 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු –

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයෙහි නියුතු  වෛද්‍යවරියකට නාදුනන පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයක් පෙන්වා මරණ බවට තර්ජනය කොට සිය නේවාසිකාගාරයේ කාමරය  තුළ දී  බරපතළ ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර ළමා හා කාන්තා කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

ඊයේ (10) සවස 6.30.ත් 7.00 ත් අතර කාලයේ ඇය තමා සේවය කරන වාට්ටුවේ රාජකාරිය හමාර කොට අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට පිහිටි වෛද්‍ය නේවාසිකාගාරයේ කාමරයට ගිය අවස්ථාවේ ඇය පසුපසින් පැමිණ ඇති පුද්ගලයෙකු ඇය නවාතැන් ගෙන සිටින කාමරය තුළදී මෙලෙස ලිංගික අතවර සිදු කිරීමෙන් පසුව අගේ ජංගම දුරකථනයත් රැගෙන පලාගොස් ඇත.

වින්දිත වෛද්‍යවරිය බස්නාහිර පළාතේ පදිංචිකාරියකි.

ඇය සිය නේවාසික කාමරයේ දොර විවෘත කොට ඇතුළුවීමට උත්සාහ දරනවාත් සමග ඇය පසුපසින් උල් පිහියක් අතැතිව පැමිණ ඇති සැකකරු එකවරම වෛද්‍යවරිය කාමරය තුළට තල්ලුකර ඇයට උල් පිහිය පෙන්වා බිය ගන්වා කාමරයේ දොර වසා ඇත.

පසුව ඔහු වෛද්‍යවරියගේ  අත් පා ගැට ගසා අතවර කළ බව ඇය විසින් අනුරාධපුර පොලීසියට පැමිණිලි කොට ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එම සිද්ධියෙන් පසු ඇයව දූෂණය කළ බව කියන පුද්ගලයා ඇයව ඇද මත ගැට ගසා තිබියදීම පලාගොස් ඇත.
අනතුරුව ඇය මහත් වෙහෙසක් දරා ගැට ගසා තිබූ අත් පා ලිහා ගැනීමෙන් පසුව සිය ඇගපත සෝදාගෙන අනුරාධපුර පොලීසිය වෙත ගොස් ඊයේ (10) රාත්‍රි 11.00 ට පමණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබිණි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නව අභියාචනාධිකරණ විනිසුරන් තිදෙනෙක් දිවුරුම් දෙති!

Next Post

මත්ද්‍රව්‍ය ඇබ්බැහියට පුනරුත්ථාපනය වන පුතා බලන්න අයිස් අරන් ගිය පොලිස් තාත්තාගේ වැඩ තහනම් !

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.