සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගණේමුල්ල සංජීවගේ ඝාතකයා පැන ගිය වාහනය මීගස්ආරේ කජ්ජා ඝාතනයට දින දෙකට පෙර මිද්දෙනියට ගිහින්…

by editor
පෙබරවාරි 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගණේමුල්ල සංජිවගේ ඝාතකයා පැනගිය වෑන් රථය මීගස් ආරේ කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය වීමට දින දෙකකට පෙර එම ත්‍රිපුද්ගල ඝාතනය සිද්ධ වූ  මිද්දෙනිය ප්‍රදේශයට ගොස් ඇතැයි විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මේවනවිට අත් අඩංගුවට ගෙන ඇති වෑන් රථයේ රියදුරු පසුගිය 16 වැනිදා වෑන් රථයත් සමග මෙලෙස මිද්දෙනියට ගොස් ඇති බවය.

එදින රාත්‍රියේ මිද්දෙනිය ආසන්න හෝටලයක රැඳී ඇති ඔහු නැවත පැමිණ ඇත්තේ ඊට පසු දා එනම් 17 වැනිදා බව විමර්ශන අංශ හෙළි කරගෙන තිබේ. ඊට පසු දින එනම් 18 වැනි දින මිද්දෙණියේ කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනා ඉලක්ක කරගෙන වෙඩි තැබීම සිදුවී තිබේ.

ඒ අනුව මිද්දෙණියේ ත්‍රිපුද්ගල ඝාතනය සහ ගණේමුල්ල සංජීව ඝාතනය අතර සම්බන්ධතාවයක් ඇතිදැයි විමර්ශන කණ්ඩායම් කරුණු විමසමින් ඇත.

මේ අතර මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම මේ වනවිට අරඹා තිබේ. ජීවන් නේවි රුවන් සහ සිඟිති කළු යන පුද්ගලයින් තිදෙනෙක් මේ ආකාරයෙන් රැඳවුම් නියෝගමත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ බැකෝ සමන් නැමැත්තෙක් බවට තොරතුරු ඇතැයි විමර්ශන කණ්ඩායම් විශ්වාස කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඵලදායී ව්‍යාපෘතිවලට මාස 08ක් තුළ වැයකර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රුපියල් බිලියන 1400ක්…

Next Post

වෙඩි වැදී 09 හැවිරිදි දැරියක මිය යයි… ඇයගේ මිත්තනියට අසාධ්‍යයයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.