සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොදරුවන්ගේ ජීවිත බිල්ලට තබා මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ  දොස්තර අතුරුදහන්… දරුවන්ගේ වාට්ටුව වසා දමයි…

රෝහල් පාලන අධිකාරිය අන්ත අසරණයි... සියලු දරුවන් සහ ගැබිණි මව්වරුන් වව්නියාව රෝහලට මාරු කරයි...

by editor
පෙබරවාරි 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • දුරකථනයත් විසන්ධි කරලා… දින ගණනක් සේවයට වාර්තා කර නෑ… පාලන අධිකාරියට නොදන්වා සේවයෙන් ඉවත් වී ඇති බවට රෝහල් තොරතුරු පවසයි…

මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට අතුරුදහන්ව ඇති බව රෝහලේ පාලන අධිකාරිය සදහන් කරයි.

ඔහු දින කීපයක සිට සේවයට වාර්තා කොට නොමැති අතර ඔහුගේ දුරකතනයද විසන්ධි කොට අති බව වාර්තාවේ.

මන්නාරම රෝහලේ සෙසු වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ ඔහු පාලන අධිකාරියට නොදන්වා සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවට සාධක හමු වී ඇති නමුත් ඔහු ඒ බව පාලන අධිකාරියට දැනුම් දී නොමැති බවයි.

ඒ බව සනාථ කෙරෙන දුරකතන කෙටි පණිවුඩයක් එම විශේෂඥ වෛද්‍යවරයා විසින් මිතුරෙකුට යවා ඇති බවටද තොරතුරු හෙළි වී තිබේ.

කෙසේ වෙතත් මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා නොමැතිකම නිසාත් ඔහු වෙනුවට කෙනෙකු හදිසියේ පත් කිරීමට නොහැකිකම නිසාත් ළමා වාට්ටුවේ සියලු කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති තත්ත්වයක් උද්ගත වී තිබේ.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ගැබිනි මව්වරුන් හා අලුත උපන් ළදරුවන් ද දරුවන් ද වවුනියාව මහ රෝහලට මාරුකොට යැවීමට පියවර ගෙන තිබේ.

මේ තත්ත්වය ප්‍රායෝගිකව දැඩි අසීරු කරුණක් වී ඇති බැවින් අලුතින් වෛද්‍යවරයෙකු පත් කරණ තුරු වවුනියාව මහ රෝහලෙන් හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය මන්නාරම රෝහලට ලබා දෙන ලෙස මන්නාරම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ඉල්ලීමක් කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිඥ සංගමයෙ නිලවරණය අහෝසි කරන ලෙස ඉල්ලා කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි!

Next Post

ක්‍රිෂ් වංචාව සම්බන්ධව නාමල්ට අධි චෝදනා භාරදී ඇප මත මුදා හරී!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.