සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ නියෝග කඩකර අධිකරණයට අපහාස කළ ගජේන්ද්‍ර කුමාර් ඇප මත නිදහස්!

නඩුව මාස 04කට කල් යයි...

by editor
පෙබරවාරි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • තිස්ස විහාරය බිඳ දමන බවට තර්නය කරමින් ප්‍රකාශ පල කළ ෆේස් බුක් ගිනුම ගැන විමර්ශනයක් කිරීමටත් අධිකරණය නියෝග කරයි….

අධිකරණ නියෝග කඩකළ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ( TNPF ) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට නියෝග කළ මල්ලාකම් මහේස්ත්‍රාත්වරිය වන ගායත්‍රී සෙල්වන් අදාල නඩුව 2025 ජූනි මස 26 වෙනිදා විභාගයට ගන්නා බව ප්‍රකාශයට පත් කළාය.

කන්කසන්තුරේ තිස්ස විහාරය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම් විරෝධතා පැවත්වීම් තහනම් කරමින්ද ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට දින තුනක කාලයකට එම ප්‍රදේශයට යාමට අවසරයක් නොමැති බවටද අධිකරණය විසින් නිකුත් කරණ ලද නියෝගයක් මායිම් නොකොට අධිකරණයට අපහාස වන අන්දමට මන්ත්‍රීවරයා ක්‍රියා කිරීම නිසා ඔහුට මල්ලාකම් අධිකරණයේ පෙනී සිටින ලෙසට කළ නියෝගයකින් පසුව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මුලින් නිකුත් කළ අදාල අධිකරණ නිවේදනය නිසියාකාරව නොලැබීම නිසා මේ තත්ත්වය උද්ගත වූ බවත් අධිකරණයට අපහාස කිරීමට කිසිදු චේතනාවක් මන්ත්‍රීවරයාට නොතිබූ බවත් තිස්ස විහාරය සම්බන්ධයෙන් ඔහුට අයත් නොවන ඔහු නමින් සකසන ලද ව්‍යාජ ෆේෂ්බුක් ගිණුමකින් විරෝධතා ඉදිරිපත් කෙරුණු බවත් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ එස්.මහින්දන් අධිකරණයට පෙන්වා දීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලදී.

නමුත් මෙම විහාරය ඉදිරිපිට විරෝධතාවය දැක්වීම සම්බන්ධයෙන් හා විහාරස්ථානය කඩා බිද දැමිය යුතු බවට ප්‍රකාශයන් ඇතුළත් වූ ෆේස් බුක් ගිණුම ගැන විමර්ශන ආරම්භ කොට ඒ ගැන වාර්තවක් මීළඟ නඩු දිනයට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට කන්කසන්තුරේ පොලීසයට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය අදාල නඩුව ඉන් පසුව විභාගයට ගන්නා බවද ප්‍රකාශ කළාය.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රිය අනතුරින් බරපතල තුවාල ලද යාපනය දිස්ත්‍රික් මාලිමා මන්ත්‍රී බලන්න අගමැතිනිය යාපනය රෝහලට යයි!

Next Post

නැගෙනහිර කායන්කර්නි මුහුදු තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක්!

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.