අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති සී.බී. පරිසරය රකින්න හමුදා සහය ඉල්ලයි

by Lanka Sara Editor
දෙසැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ සිදුවන බව කියන වනාන්තර සංහාරය හා පරිසර හානි මැඬලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ආරක්ෂක අංශවල සහයෝගය දැක්වීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිය එකඟතාවය පළ කළේය.

සිදුවෙමින් පවතින පරිසර හානියට එරෙහිව, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ අතර ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.

ඊයේ (01) පාර්ලිමේන්තුවේ පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී චමල් රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේ , වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සි.බී. රත්නායක මහතා විසින් කළ ඉල්ලීමකට අනුවය. මෙම කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් තිහකට අධික සංඛ්‍යාවක් සහභාගීව සිටිනු දක්නට ලැබිණි.

මෙරට ශීඝ්‍රයෙන් සිදුවන ගස් කැපීම , වැලි ගොඩ දැමීම ,මැණික් හෑරිම මෙන්ම ගවයන් දිගේලි කිරීම ආදී පාරිසරික ව්‍යසනයන් සම්බන්ධව කටයුතු කිරීමට තමන්ට ඇත්තේ සීමිත කාර්ය මණ්ඩලක් බවද තවත් ප්‍රායෝගික හේතූන් නිසා වන සංරක්ෂණය සදහා ආරක්ෂක හමුදාවන්ගේ සහයෝගය ලබා දීමට හැකිනම් එය මෙරට පාරිසරික සංරක්ෂණයට ඉමහත් පිටිවහලක් වන බවද වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඊට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කියා සිටියේ, ජනාධිපතිවරයාගේ නියෝගය අනුව සතියට තෙවතාවක් දිවයින ට ඉහළින් පියාසර කරන ගුවන් හමුදාව ඩ්‍රෝන ජායාරූප මඟින් ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින පරිසර හානිය දැනටම නිරීක්ෂණය කරන බවයි.

අමාත්‍ය සී .බී. රත්නායක මහතාගේ ඉල්ලීමට අනුව පරිසරය රැක ගැනීමට ආරක්ෂක හමුදාවන්ගේ සහයෝගය ලබා දිය හැකි නමුත් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ද ඊට සහාය දැක්විය යුතු බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සභාපතිත්වය දරන මෙම අමාත්‍යාංශයේ උපදේශක සභාව ඊයේ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වුණු අතර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ද ,යුද හමුදාව,නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන්ද මේ සඳහා සහභාගි වූහ .

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට පහර දෙන බව කියන කොටියෙක් ගැන මැලේසියාව සොයයි

Next Post

ක්ලෙමෝ බෝම්බයක් බස් එකෙන් ගෙනා යුවළක් පරන්තන්හිදී අත්අඩංගුවට

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.