අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මින් පසු ජනාධිපති අරමුදල සඳහා ඉල්ලීම් යොමු කිරීම සහ ප්‍රතිලාභ ලබා ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්….

by editor
පෙබරවාරි 5, 2025
in පුවත්
President's-Fund–Sri Lanka
Share on FacebookShare on Twitter

ජනාධිපති අරමුදල සඳහා ඉල්ලීම් යොමු කිරීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රමවේදය සරල කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අවස්ථාව ලබා දීමට රජය අදහස් කරන බව අගමැතිනී හරිනි අමරසූරිය අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

ඒ සඳහා පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව දිවයිනේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341ම ආවරණය වන පරිදි ජනාධිපති අරමුදලේ අයදුම්පත් ලබා ගැනීමේ සේවා පුළුල් කිරීමටත් ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සේවා ලාභීන්ට ගෙවීම් කටයුතු සිදුකිරීමටත් එම විෂයයන්ට අදාලව කටයුතු කරන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් සඳහා මූලික පුහුණුව ලබා දීමටත් ජනාධිපති අරමුදල මේ වනවිට කටයුතු කරමින් සිටින බව අගමැතිනිය කීවාය.

මේ සියලු කටයුතු සඳහා ජනාධිපති අරමුදල නව පරිගණක පද්ධතියක් හඳුන්වා දෙනු ලබන අතර එම පද්ධතිය හරහා අයදුම්පත් භාරගැනීම සිදුකිරීමට අපේක්ෂා කරන බවද අගමැතිනිය පැහැදිලි කළාය.

ඉන් පසු එම අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කිරීමෙන් අනතුරුව ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් මගින් අවශ්‍ය පරීක්ෂා කිරීම් සිදුකර ජනාධිපති අරමුදලේ සභාපති වූ ජනාධිපතිවරයාගේ අනුමැතියට යොමු කර ජනාධිපතිවරයාගේ අනුමැතිය ලත් අයදුම්කරුවන් වෙත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ගෙවීම් කටයුතු සිදුකිරීමට රජය විසින් අපේක්ෂා කරනු ලබන බව අගමැතිනිය පාර්ලිමේන්තුවට දැන්වූවාය.

දිළිඳු බව තුරන් කිරීම, අධ්‍යාපන හෝ ඥානය වර්ධනය කිරීම, ආගම් නන්වාලීම සම්බන්ධ දායකත්වය ලබා දීම ජාතිය වෙනුවෙනුවෙන් සේවයක් සිදුකර ඇති පුද්ගලයින් සඳහා ප්‍රදානයක් සිදුකිරීම, ජනාධිපතිවරයාගේ හා පාලක මණ්ඩලයේ මතය අනුව ජනතා සුබ සිද්ධිය උදෙසා කාර්යයන් ඉටු කිරීම ජනාධිපති අරමුදල මගින් සිදුවේ.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

වෛද්‍යාධාර ලබා දීම අඩු ආදායම් ලාභීන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම, අඩු ආදායම්ලාභීන්ට  ස්වයං රැකියා ලබා දීම ආදී කාර්යයන් ද සුවිශේෂී කොට සලසා ජනාධිපති අරමුදලින් ප්‍රතිපාදන සලසා දෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ට්‍රම්ප් ගාසා තීරයේ හිමිකම ඉල්ලයි…

Next Post

රජය සහතික වී මිල නිවේදනය කරයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.