සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල දී මහ දවල් පිස්සු කෙළිය වන අලියා….

by editor
ජනවාරි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තණමල්විල කිවුල්ආර ප්‍රදේශයට කඩා වැදුණු වන අලියෙකු අද (26) පෙරවරුවේ කිවුල්ආර ප්‍රධාන මාර්ගය දිගේ දිව දිව යමින් ගම් වැසියන් භීතියෙන් මුසපත් කළ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් ලැබී තිබේ.

ගම්මානයට කඩා වැදුණු වන අලියා ප්‍රධාන මාර්ග දිගේ දිව යන අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වීය.

ගම්මුන් පවසන්නේ තනමල්විල කිවුල්ආර ප්‍රදේශයට දිනපතාම රාත්‍රී කාලයේ වන අලි කඩා වදින බවත් , එලෙස රාත්‍රී කාලයේ ගම් වැදුණු වන අලියෙකු වගාවන් රැසක් විනාශ කර දමා අනතුරුව උදෑසන මෙලෙස මහා මාර්ගය දිගේ දිවගිය බවත්ය.

ගම්මානය වටා විදුලි වැටක් ඇතත් වන අලි දිනපතා එම වැට පෙරළාගෙන ගම් වදින බවටද ගමුන් චෝදනා කළහම. පාසල් දිනයක උදෑසන මෙම වන අලියා මාර්ගයේ මෙලස දිව ගියේ නම් විශාල අනතුරක් සිදුවන්නට තිබූ බවත් , ඉරිදා දිනයක මෙම සිදුවීම සිදු වූ බැවින් සිදුවන්නට ගිය දැඩි විනාශයක් වැලකුණු වුණු බවද ගම්මු කීහ. ඔවුන් මේ බව පැවසුවේ පාසල් මිදුලේ පිරිසිදු කරමින් සිටි මවක් පාසල් භූමියේ රැඳී සිටි වන අලියෙක් විසින් ඝාතනය කිරීම පිළිබඳ මීට දින හතරකට පෙර අරලංගවිලදී සිදුවූ සිද්ධිය මෙනෙහි කරමිනි.

මේ නිසා කඩිනමින් ගම්මානය ආවරණය වන පරිදි ඇති විදුලි වැට ශක්තිමත් කර දෙන ලෙසත් හා වන අලි ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙනන ලෙසත් ජනතාව වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

RelatedPosts

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් නාවික හමුදා අත් අඩංගුවට…

Next Post

වැඩි මිලට අලෙවි කරන්නට ගෙනා හාල් ලොරියක් පාරිභෝගක අධිකාරියෙන් අත් අඩංගුවට අරන් නිසි මිලට වෙළෙඳසල්වලට බායි… අධීක්ෂණය යටතේ පාලන මිලට විකිණෙයි!

Related Posts

49 දෙනා සමූහ මිනී වළේ මිහිදන් කරන අයුරු...
පුවත්

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

ජූනි 6, 2026
පුවත්

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ජූනි 6, 2026
chartered-institute-of-media-professionals
පුවත්

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය= පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
49 දෙනා සමූහ මිනී වළේ මිහිදන් කරන අයුරු...

ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…

ජූනි 6, 2026

අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!

ජූනි 6, 2026
Iran

ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

ජූනි 6, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ගිනි ගන්නා සහරා කාන්තාර මාර්ගයක කැඩුන ට්‍රක් රථයක සිටි 49 දෙනෙක් දිය පොදක් නැතිව මැරුණු හැටි…
  • අඟුරුවාතොට සුරැකුම් මධ්‍යස්ථාන ගින්න: හිමිකරුවන් නොමැති මෘතදේහයන්හි අවසන් කටයුතු රජයේ වියදමින්!
  • ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමරිකාවට එන්න අවසර ලැබෙයි… ලෝක පාපන්දුව මත පතිත වීමට ගිය ඉරාන – ඇමරිකා ව්‍යසනය යන්තමින් බේරුණු හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.